ලෝකෙ කවදා හෝ විනාශ වෙයි.. ඒත් අද හෙට එහෙම දෙයක් වෙන්නෑ.. ඒකට තව අවුරුදු සිය ගණනක් යයි.. බොරු මනස්ගාත වලින් මිනිස්සුන්ගෙ ඔලුව අවුල් කරනවා සමහර මෝඩ යක්කු.. 
ගොබ්බ හරකෙක් අත කහනවට ටයිප් කරපු එකක් බං.. මේවා කියවනකොට වෙන වෙන තැන්වලින් හිනා යනවා..ලෝකෙ කවදා හෝ විනාශ වෙයි.. ඒත් අද හෙට එහෙම දෙයක් වෙන්නෑ.. ඒකට තව අවුරුදු සිය ගණනක් යයි.. බොරු මනස්ගාත වලින් මිනිස්සුන්ගෙ ඔලුව අවුල් කරනවා සමහර මෝඩ යක්කු..


