ලෝක විනාශය

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    mayan-calendar_990x700.jpg


    මේ තියෙන්නේ මායාවරුන් ගේ කැලැන්ඩරය​....2012 - 12 - 21 තමා මේකේ සටහන් වෙලා තියෙන අවසන් දිනය​.. ඔවුන් කියලා තියෙන්නේ එදාට පෘතුවියේ ලොකු වෙනසක් වෙනවා කියලා....
    මම හිතන විදිහට නම් පෘතුවියේ චුම්භක ක්‍ෂේස්ත්‍ර මාරුවීමකට ලක් වෙයි... ඒ කියන්නෙ උත්තරධ්‍රැවය හා ද්ක්‍ෂිණ ධ්‍රැවය මාරු වෙයි... ඒකෙන් ලෝකෙට කොහොම බලපෑමක් වෙයිද කියල නම් කියන්න දන්නෑ,,, ඒත් එච්චර ලොකු වෙනසකින් ලොකු බලපෑමක් වෙයි නම් කියන පුලුවන්...
    ලෝක විනාශය ගැන මගේ පෞද්ගලික මතය නම් " ඕන දෙයක් වෙද්දෙන්..... " :)

    පසුගිය සතියේ ජපානයේ සිදුවුන භූමිකම්පාව නිසා පෘතුවියේ අක්ශය සුලු ප්‍රමාණයකින් වෙනස් කරලා තියෙනවා... ඊට මාසයකට පමණ පෙරත් ඒ වගේ සුලු වෙනසක් වෙලා තියෙනවා...

    ඒ වගේම ජපානයේ න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු වීමේ අවධානම ගැන මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා... තවත් න්‍යෂ්ටික බලාගාර ඇති රටවල් මේ වගේ ව්‍යසනයන්ට ගොදුරු උනොත්,, විකිරණ පිටවීම පාලනය කරගන්න බැරි උනොත්, ඒක මුලු ලෝකයටම විශාල තර්ජනයක් වෙයි...
    නමුත් ලෝක විනාශයක් සිදුවේද යන්න ගැන පර්යේෂන කරන විද්‍යාඥයින් නම් ප්‍රකාශ කරන්නේ ලෝක විනාශයක් පිළිබද සාක්‍ෂි නොමැති බවයි....
    අනාගතේ මොනා වෙයිද කියලා කවුද දන්නේ.... මොන විද්‍යාවකටත් වඩා ස්වභාව ධර්මය බලවත්නෙ....

    **** මේ මාගේ පෞද්ගලික මතයන් පමණයි..........
     
    • Like
    Reactions: flag au: