ලෝක විනාශය

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
අද දෙසැම්බර් 21.

ලෝකය අද විනාශ වෙනවා කියලා කතා හදපු අය දැන් මොකද කියන්නේ ? :lol:
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
2:36 PM
Thursday, December 20, 2012 (CST)
Time in Mexico City, Distrito Federal, Mexico

Mexico වට තාම 21 වෙලා නෑ. :P

හරි අපි එහෙනම් මායන්ස්ලා හිටපු තැනට දෙසැම්බර් විසි එක උදා වෙනකම් බලාගෙන ඉමුකෝ
 
Last edited:

Garfield_

Member
Oct 14, 2012
372
36
0
Kandy
පොඩ්ඩක් හිටපන් බන් 12 උන ගාම්ම ලොකෙ දෙකට කැඩෙන්නේ නෑ.අනික අපේ ඔරියන් අන්කල්ට කොච්ච්ර වැඩ තියෙනවාද කරන්න :rofl::rofl::rofl:
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
පොඩ්ඩක් හිටපන් බන් 12 උන ගාම්ම ලොකෙ දෙකට කැඩෙන්නේ නෑ.අනික අපේ ඔරියන් අන්කල්ට කොච්ච්ර වැඩ තියෙනවාද කරන්න :rofl::rofl::rofl:

කෝ බං අපේ ඔරියා ? :confused: