පච හතරක් = කෙප්ප එකයි
කෙප්ප අටක් = බේගල් එකයි
බේගල් දාසයක් = මායම් එකයි
මායම් හැට හතර = ගැහැණු එකයි
ගහැණු දෙකක් = රන්ජන් එකයි
රන්ජන් දෙකක් = අනුර කුමාර එකයි
අනුර කුමාර දෙකක් = රාජිත එකයි
රාජිත දෙකක් = පාඨලි එකයි
පාඨලි දෙකක් = මෛත්රී එකයි
මෛත්රී දෙකක් = රනිල් එකයි
එක රනිලෙක් රටම විනාසයි