*# ලෝක සිනමාවේ සුපිරි සටන් තරු #*

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    *# ලෝක සිනමාවේ සුපිරි සටන් තරු #*

    ලෝක සිනමාවේ සුපිරි සටන් තරු කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ :love:

    31786562_1346565428776858_1383491360694206464_n.jpg

    1346565422110192

    31895288_1346565515443516_3582977587950911488_n.jpg

    31577169_1346565595443508_9045652685352599552_n.jpg

    31841958_1346565788776822_7139162920801271808_n.jpg

    31901942_1346565848776816_7671626500570873856_n.jpg

    31790667_1346565912110143_8471982807093084160_n.jpg

    31776196_1346566028776798_3231791637009006592_n.jpg

    31817379_1346566258776775_6057252730429243392_n.jpg

    31841731_1346566322110102_7180967387976433664_n.jpg

    ගත්තේ fb එකෙන්​
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඩම ඉන්න දෙන්න නම් ඇත්තටම දක්ශයි :yes::yes: අනිත් උන් ගැන නම් මම දන්නෙ නැත...
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ අයගෙන් කීයෙන් කී දෙනෙකුට සංකීර්ණ චරිතයක් බාර දුන්නොත් රඟපා ගන්න පුළුවන්ද?

    සටන් නළුවෙක් කියන්නේ අරකෙනුයි මේකෙනුයි කළු පටි ගත්ත අයට නෙවෙයි (ඒ සටන් ශිල්පීන් ) තමන් දන්න මොකක් හෝ සටන් ක්‍රමයක් චිත්‍රපටි වලට ගැලපෙන විදිහට (ප්‍රදර්ශනාත්මක විදිහට ) භාවිතා කරමින් චරිත නිරූපණය කරන්න පුළුවන් අයට. මෙතන ඉන්න වැඩි හරියකට සටන් ශිල්ප පෙන්නන්න පුළුවන් උනාට රඟපාන්න බෑ කියල තමයි මට හිතෙන්නේ.

    චරිත නිරූපණ හැකියාව අනුව උඩින්ම ඉන්නෙ Jason Statham සහ Jackie Chan. ඒ මොකද ඔවුන් සටන් චරිත වලට අමතරව වෙනත් ඒවත් කරල තියනවා. තව Donnie Yen තරමක් හොඳයි. අනික් අය වැඩි දෙනෙකුට පුළුවන් wooden acting විතරයි.

    What about Scott Adkins?

    MV5BZjhiZDM4ZGUtOGJjZS00MTNhLWJkMGItNTFiMWFiYjk2MjU3XkEyXkFqcGdeQXVyMTA2NjI0MQ@@._V1_UY317_CR51,0,214,317_AL_.jpg

    He's a good actor who has done a variety of characters in movies and tv shows. He's well known for playing the role of Boyka. This is one instance where the bad guy became famous because the acting was so good and convincing.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    සටන් කලා චිත්‍රපටි බලන්නේ සටන් ජවනිකා බලන්න මිසක් උන්ගේ acting skill එක බලන්න නෙවෙයිනේ ...
     
    • Like
    Reactions: ForgottenSand