ලෝක සුද්දෙක් ලංකාව ගැන දෙන review එක

ලෝක සුද්දෙක් ලංකාව ගැන දෙන review එක

මේක අවංක හදවතින් කියන කතාවක්ද , නැත්තම් අනුග්‍රහකත්වය වෙනුවෙන් කියන කතාවක්ද ? රඟපෑමක්ද :rolleyes:?

හොදින් දැනගනිල්ලා මූ ෆෝම් කරන්න ගැට්ටෙක්/කබ්බෙක් නෙවෙයි.
 
prasad619

Member
Mar 3, 2008
646
81
0
සිව් හෙළය
ඉදිරියේ රාළ;20861520 said:
මේක අවංක හදවතින් කියන කතාවක්ද , නැත්තම් අනුග්‍රහකත්වය වෙනුවෙන් කියන කතාවක්ද ? රඟපෑමක්ද :rolleyes:?

හොදින් දැනගනිල්ලා මූ ෆෝම් කරන්න ගැට්ටෙක්/කබ්බෙක් නෙවෙයි.
මම දැක්කා මෙයා චැනල් එකක කතා කරනවා, මිනිහා මාර විදිහට අපේ කුළුබඩු වලට වහ වැටිලා හිටියේ.
 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    I like this guy.
    Mu Aus/NZ wala master chef reality shows walata enawa. patta widihata kiyala denawa and comments denawa.
     
    මම දැක්කා මෙයා චැනල් එකක කතා කරනවා, මිනිහා මාර විදිහට අපේ කුළුබඩු වලට වහ වැටිලා හිටියේ.
    දැන් තියෙන්නෙ කුළු අඩු ස්වල්පයයි. ඒකට ඔහොම වහ වැටෙනවා නම්, ඉස්සර තිබුණ කුළුබඩු වලට මුන් කොහොම වහ වැටෙන්න ඇතිද ? බලාගෙන ගියාම රසම කෑම ජාති තියෙන්නෙ ලංකාවෙ.