ලෝක සෞඛ්‍ය සංවිදානය වැඩ පෙන්වයි Mordana 1.5Mn ඇවිත්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Mordana

    d5jHdPI.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ ඕක දෙන්නෙ මහනුවර උන්ට විතරලු බං..මොකෝ දන්නෑ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඒ ඕක දෙන්නෙ මහනුවර උන්ට විතරලු බං..මොකෝ දන්නෑ..
    research කරනවා ඇති මට හිතෙන්නේ
    කලවම් උනොත් ඕකේ සාර්ථකත්වය හරියට හොයන්න බෑ නේ
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    වැක්සීන් ඕන ප්‍රමාණය නැත්නම් තියෙන ටික දෙකට බෙදල මිනිස්සුන්ට ගැහුව නම් හරිනෙ මාත්‍රා දෙකම.
    ආය එන ඒව සුවර් නැත්නම් තියෙන ටික කළමණාකරනය කරගන්න ඕන.
     
    • Like
    Reactions: Didy