ලෝක හොරු ආවාවෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදව් කරන්න ගියාම උගේ තාත්තා අධිකරණයට කරුණු දැක්කුවා උන්ට උදව් කරලා නඩුවට බලපෑම් කරන්න හදනවා කියලා.
    බොරු කියන්ඩ එපා බන් ඕක තඹයක් දෙන්ඩ ගියෙවත් දුන්නෙවත් නැ
     
    • Like
    Reactions: N A K A M U R A

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ඔය අර උදේ කිච උන බුරු කසුනය බන්, දැන් මේකෙන් ලොග් වෙලා ඌට ෆේක් සියක් විතර තියෙනව, 🤭🤭
    ඇත්තද පොන්නයෝ.

    29 වෙනි වගන්තිය 🤣🤣🤣🤣🤣

    FB_IMG_1613272531922.jpg
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    I do not like this politician. But there are few things in this post which needs our attention.
    The appointment to this Commission unless ex officio will soon dance , to the tune of China- china is famous for bribes of foreign officials
    Next issue is government land is leased 99 years to private companies including China(eg Hambantota Port) so why not this land given to a separate entity not accountable to parliament. This issue was argued and rejected by Supreme Court. So this will not be an issue.
    anyway somewhat good post , though I do not agree with some, when we consider the type of speeches we hear in parliament and media.
    Ultimately success of this project will depend on type of investors and our competitive advantage over 100 odd such places in the world. Only future will tell us its success.
    Can we get any foreign ministry research in to International relations aspects of such projects around the world and their success and failures . We dont see such research , though we have fully functional Laxman Kairgarmer Centre? This shows lack of planning in govt sector, which comprised professional career personnel. We did not see any such input , sadly. Lack of professionalism is order of the day in our govt sector eg Central Bank, Foreign Service etc
     
    • Like
    Reactions: kasun090354t

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරු කියන්ඩ එපා බන් ඕක තඹයක් දෙන්ඩ ගියෙවත් දුන්නෙවත් නැ
    උසාවියට ගෙවලා, නඩු වාර්තා කොපියක් ගනින්. උන් ස්ටේට්මන්ට් දුන්නෙ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පණත යටතෙ, මම දන්නෙ මම ස්ටාෆ් හිටියෙ. ධනුෂ්ක රාමනායක ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්තුමාව තමයි උන් මෙහෙම වරප්‍රසාද දීලා බලපෑම් කරන්න එනවා කියලා අධිකරණයට කරුණු දැක්වුවෙ. නොදන්නවා වගේ බොරුවට අහන්න එපා බං කමෙන්ට් කියෝන උන්ට පේන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කොටලුවෙක් ජානාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම වෙනවා ඉතින්. ඒකනේ මිනිහා නිදහසේ ඉන්නේ.

    ඇමරිකන් පොන්නයා bump..

    ඇමරිකන් පොන්නයගෙ වැසිකිළි ලොල්ලා @erozan @N A K A M U R A
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇමරිකන් පොන්නයා bump..

    ඇමරිකන් පොන්නයගෙ වැසිකිළි ලොල්ලා @erozan @N A K A M U R A
    අාපෝ තවත් කොටළු ජෙප්පෙක්..රට ගිහින්වත් හැදිල නෑ..කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැහැ නේ..😅
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අාපෝ තවත් කොටළු ජෙප්පෙක්..රට ගිහින්වත් හැදිල නෑ..කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැහැ නේ..😅

    කොවිඩ් මරණ හංගලා, පුද්ගලික තරහ වලට මරපු උන්ව කොවිඩ් ගොඩට දාන ඇමරිකන් පොන්නයට කඩේ යන වැසිකිළි ලොල්ලා 🤮
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොවිඩ් මරණ හංගලා, පු

    උඹලගෙ ජෙප්පො අර LTTE ඵකට හපන්..පච ගහලමයි දිනන්න බලන්නෙ..හැබැයි ඉතිං හැමදාම පරාදයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    I do not like this politician. But there are few things in this post which needs our attention.
    The appointment to this Commission unless ex officio will soon dance , to the tune of China- china is famous for bribes of foreign officials
    Next issue is government land is leased 99 years to private companies including China(eg Hambantota Port) so why not this land given to a separate entity not accountable to parliament. This issue was argued and rejected by Supreme Court. So this will not be an issue.
    anyway somewhat good post , though I do not agree with some, when we consider the type of speeches we hear in parliament and media.
    Ultimately success of this project will depend on type of investors and our competitive advantage over 100 odd such places in the world. Only future will tell us its success.
    Can we get any foreign ministry research in to International relations aspects of such projects around the world and their success and failures . We dont see such research , though we have fully functional Laxman Kairgarmer Centre? This shows lack of planning in govt sector, which comprised professional career personnel. We did not see any such input , sadly. Lack of professionalism is order of the day in our govt sector eg Central Bank, Foreign Service etc
    සුදුස්සෝ නැතුව නේමේ. ඔකෙන් ගොඩ යන්න බැරිකමකුත් නැතුව නෙමේ. අපේ රටේ ඔවා ගොඩ දාන්න, රට ගැන කැක්කුමත් තියන මේරට ගොඩදාන්න උත්සහ කරන උගත් බුද්දිමත් මිනිසුන් ඔනේ තරම් ඉන්නවා. හම්බ වෙලත් තියනවා. ප්‍රසිද්දියේත් අප අතර ඔනේ තරම් ඉන්නවා හා හිටියා. මේ හිගන ආන්ඩුව උන්ගේ තියන වැරදි වහගැනිම හා උන්ගේ මහන්තත්ව කම පෙන්වීම සදහා හුගක් මිනිසුන් පැත්තකට කර දමා අවසන්. ඉදිරියටත් ඔය දේම වෙනවා. මේවා හොරකම් කරනවාටත් වඩා රටකට අහිතකර ප්‍රතිඵල ගෙන දේනවා.
    ඔකුන් කොච්චර හොරා කෑවත් කමක් නෑ හෝරා කෑවා කියලා ලේසියෙන් රටක් වැටේන්නේ නෑ. ඒත් මේවගේ කරන පහත් වැඩ නිසා සුදුස්සන්ට සුදුසු තැන නොදි මේ රට වේගයෙන් විනාසයකරා යනවා.

    පේනවානේ මේකේ මේ comment දාලා තියන ඔල මොට්ටලයෝ ටික. මේවගේ නුගත් අහිකුන්ටකයෝ රටට වැඩි පුර දායාද කිරිම උන්ගේ තවත් අරමුනකි.

    ඒක තමා උන්ගේ පැවැත්ම.
     
    • Like
    Reactions: saturn and shenat

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    Bump
    පේනවානේ මේකේ මේ comment දාලා තියන ඔල මොට්ටලයෝ ටික. මේවගේ නුගත් අහිකුන්ටකයෝ රටට වැඩි පුර දායාද කිරිම උන්ගේ තවත් අරමුනකි.

    ඒක තමා උන්ගේ පැවැත්ම

    :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    උඹලගෙ ජෙප්පො අර LTTE ඵකට හපන්..පච ගහලමයි දිනන්න බලන්නෙ..හැබැයි ඉතිං හැමදාම පරාදයි

    ගෑනීව ඩීල් එකට යවන්නෙත් මාමයිට් ගාලාද පොන්නයෝ 🤣🤣🤣🖕🖕