ලෝක_නායකයන්ගේ_සිත්
ව්ලැඩ්මිර් පුටින් - " පොරසෙ වත්ත වටේට ටෝක්ස් දීලා ගේමට බැස්සා වගේ නෙමෙයි ... ඇමරිකන් කාරයා හදිසියෙවත් යුක්‍රේන් ආණ්ඩුවට සපෝට් එකට මිලිටරිය බැස්සුවොත් මාර සීන් එකක් තමා වෙන්නෙ.... තාම අපිට උන් එක්ක ෆේස් ටු ෆේස් ගේමක් අල්ලන් ඉන්න හයිය නෑ කියන එක දන්නෙ මං විතරනෙ... හම්මෝ එහෙම උනොත්... "
බැරැක් ඔබාමා - " යුක්‍රේනයට ගැහුවොත් තදබල ඵල විපාක වලට මුහුණ දෙන්න වෙයි කියලා තග දැම්මට මගෙත් කකුල් මැඩ්ලින් ගහනවා හීනියට... පුටියා මහ නාහෙට නාහන වසවර්තියා... මේ දෙකේ දෙකේ රටවල් වලට ගේම දීලා පොර සෝකෙ පිට කර ගන්නව වගේ නෙමෙයි මූ එක්ක පැටලෙන එක... උන් ගාව තාම බඩු තියෙනවා.. කෙළල ඇරියොත් ඊළඟ යූ.එන් සැසිවාරෙට රෙදි නැතුව තමා යන්න වෙන්නෙ.. මං සිංහයාට බයයි නංගියේ... "
චීන නායකයන් - " ජාතික කොඩි මහල දෙනවා... මිනී පෙට්ටි විකුණනවා... ජාතික කොඩි විකුණනවා... පෙට්ටි පෙට්ටි ලාබෙට පෙට්ටි... ඉන්ජෙක්ෂන් සිරින්ජර්, කටු, ගෝස්, ප්ලාස්ටර්, වේදනා නාශක බේත්, තුවාල බේත්, ඇන්ටිබයොටික් බේත්, ලාබේ, ලාබේ, ලාබේ... ගෑස් මූණු විකුණනවා... හෙල්මට් ලාබේ.. හෙල්මට් ලාබේ... "
ඩේවිඩ් කැමරන් - " තියෙන පුකත් නැති වෙන පොටක්.. පාර්ලිමේන්තුව පිට දාලා වත් මේකෙං ගැලවෙන්ට ඇහැක් උනොත් ගොඩ... "
Damith Kethaka