ලෝක_සoචාරය-1

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    EK ලෝක සoචාරය මගින් ලෝකයේ විවිධ රටවල තොරතුරු හා සුන්දර ස්ථානවල ඡායා රූප ඉදිරිපත් කෙරෙනවා.අනාගතයේ දී ඔබත් ලෝක සoචාරයක යෙදුනොහොත් මෙම තොරතුරු හා ඡායා රූපමය දැනුම ප්‍රයෝජනවත් වේවි.

    ලෝක සoචාරය-1 කොටසින් අපි ඕස්ට්‍රේලියාවේ සoචාරය කරමු:P.



    uluru-national-park_6632_600x450.jpg


    උලුරු ජාතික උද්‍යානයේ පිහිටි ආයෙ(ර්)ස් කඳු ගැටය


    australia-boab-trees_6619_600x450.jpg


    කිම්බ(ර්)ලි ප්‍රදේශයේ පිහිටි බෝබ් රුක්ෂ


    aboriginal-dancers-sunset_6618_600x450.jpg


    ඇබොරිජීනියානු නැටුමක්


    australian-jillaroos_6620_600x450.jpg


    Cow-girls


    koala-tree_6628_600x450.jpg


    කෝලා


    eastern-grey-kangaroo_6624_600x450.jpg


    කැන්ගරු පැටියෙක්


    panoramic-twelve-apostles_6629_600x450.jpg


    Twelve Apostles


    kangaroo-island-rocks_6626_600x450.jpg


    කැන්ගරු දිවයිනේ රිමාකබල් කඳු ගැටය


    crystal-shower-falls_6622_600x450.jpg


    ඩොරිගෝ ජාතික උද්‍යානය



    king-penguins_6627_600x450.jpg


    මැකාරි දිවයිනේ පෙන්ගුයින් පක්ෂීන්


    green-seal_6625_600x450.jpg


    ඕස්ට්‍රේලියානු මුහුදු සිoහයින්


    whitsunday-island_6633_600x450.jpg


    වයිට් සන්ඩේ දූපත් ජාතික උද්‍යානය




     
    Last edited:

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    sydney-opera-house_6631_600x450.jpg


    සිඩ්නි ඔපෙරාහල


    melbourne-cricket-ground_7977_600x450.jpg


    මෙල්බ(ර්)න් ක්‍රිකට් පිටිය


    beach-house-brighton_6621_600x450.jpg


    බ්‍රයිටන් වෙරලේ පිහිටි කුඩා කුටි





    Comment එකක් දාලම යන්න
    .
     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මේ වගේ එකක් දාපු එක ගොඩක් හොඳයි. rep දෙන්න බෑ!

    You must spread some Reputation around before giving it to the_myth again.

    මෙහෙමලු :)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය තියෙන කුටි වල මොනවද දන්නේ නෑ කරන්න පුලුවන්
    පට්ට මචන් මමත් යන්න ඕනේ ඔය පැත්තේ

    :P:P:P