අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කිවේ ඕක හින්ද තමා වික්ටර් අංකල්..Chethana Ranasinghe ape naadayo wenawa. Ape ammage paththen. E kiyanne umbala dennama mage naadayo?
ටොයි, බයි, ඉතුරු, දකුණ, රදල, පදු කේස් මොකවත් නෑ.... කිම්බක් ගැන thread එකක් දැම්මාම. පුදුම සාමාකාමී පොන්නයෝ ටිකක් ඉන්නේ. හැමනියන්

ඒ උනාට ඉස්සර නම් මේකේ හිටියා ඕකටත් බෙදිලා හිටපු උන්...කළු හුතු, සුදු හුතු වලට බෙදිලා මරාගත්ත...ශර්ම කියල එකෙක්...![]()
එක් ජාතියක් වශයෙන් අපි එක එකතු උනා නම් එකතු වෙන්නේ මේවාගේ එවාට විතරයිටොයි, බයි, ඉතුරු, දකුණ, රදල, පදු කේස් මොකවත් නෑ.... කිම්බක් ගැන thread එකක් දැම්මාම. පුදුම සාමාකාමී පොන්නයෝ ටිකක් ඉන්නේ. හැමනියන්

Roshan and dilini divorced I think more than 10 years. Dilini married again..
EKATH hena case a geni thawa doctor kenek ekkath set wela, Edward karaya gihin adala waha bonna ehemath giyalu


ඒ දෙන්නා නම් තාම එකට ඉන්නේ මම හිතන්නේ "මා නොවන මම" එකට ඇවිල්ලා ඔය අම්ම සින්දු කියන් නැති විස්තරේ එහෙම කිව්වා.වටේ ගියාද කියලනං දන්නේ නෑ, හැබැයි නිරන්ජලා සින්දු කියන එක නැවැත්තුවා හස්බන්ඩ්ට කතාකරගන්න බැරි ලෙඩක් හැදිලා මැරුන නිසා.
සෙව්වන්දි බැන්දේ සිරසේ එකෙක් නේද? තාම පවුල් කනවද?![]()

machan are you sure... i thought they were happily married. roshan was in sharjah working in sirasa radio middle east channel.Roshan and dilini divorced I think more than 10 years. Dilini married again..
මොකක්??? පට්ට ලස්සනයි???මන් හිතුවෙ ටික්ටොක් ලෝචනා කියල.ඒකිගෙ නන්ගි නම් පට්ට ලස්සනයයි
උබ හිතන්නෙ අර " ජ'පුර කතා " වැල කතාවෙ වගේ කියලද ඒකට යන ඔක්කොම උන්ජපුර කැම්පස් කියන්නේ ඉතින් ඉටිපන්දම් බිත්තර හොද හොද පොලු එහෙම බැස්ස ගන්නත් ඇති කැම්පස් හිටියා කිව්වම හිතා ගන්න පුළුවන්![]()
![]()
![]()
![]()
![]()
Yes menmachan are you sure... i thought they were happily married. roshan was in sharjah working in sirasa radio middle east channel.