ලෝචනා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    dekkane sinhalu tikage ekamuthu kama mewa gena katha karaddi :P

    ඒක තමයි නේද...දේශපාලුවෝ වෙනුවට උන්ගේ ගෑනු, දුවලා ගැන කතා කරානම් අපිට එකමුතු වෙලා මේ රට මීට වඩා ගොඩගන්න තිබ්බා...:lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    ටොයි, බයි, ඉතුරු, දකුණ, රදල, පදු කේස් මොකවත් නෑ.... කිම්බක් ගැන thread එකක් දැම්මාම. පුදුම සාමාකාමී පොන්නයෝ ටිකක් ඉන්නේ. හැමනියන්
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Elagata oka wenne mekita


    1605076473261.png

    1605076496347.png

    1605076529364.png
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ටොයි, බයි, ඉතුරු, දකුණ, රදල, පදු කේස් මොකවත් නෑ.... කිම්බක් ගැන thread එකක් දැම්මාම. පුදුම සාමාකාමී පොන්නයෝ ටිකක් ඉන්නේ. හැමනියන්
    හැනින්
     
    • Haha
    Reactions: elajani

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    නිරංජලා සරෝජිනී හෙන ඩීසන්ට් නේද?
    එයාගේ දුව ද සෙව්වන්දි රණතුංග කියන්නේ (සිරසේ නිහාල් වික්‍රම බැඳලා ඉන්නේ ) කොහෙන්ද තොරතුරු ලැබුනේ.. මෙගොල්ලො ඩීසන්ට් විදියටනේ ඉන්නෙ මචන්


    ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි කියන එකා ඉස්සර සසන්ති රඟපාපු එක් මෘගාංගනාවියක් එකේ සසන්තිගෙ මනුස්සයට රඟපාපු කෙනා වගේ.. එයගේ පුතාද ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි කියන්නේ


    නදී බැඳලා නෑ නේද? එයාගේ නිවුන් එක්කෙනා වාසනාව තමයි චන්දන සූරියබණ්ඩාර බැඳලා ඉන්නේ..

    මම දැකපු ශේප් චරිත දෙකක් තමයි ඉස්සර සිරසේ හිටපු දිලිනි(sirasa tv පහන් පියස කරපු ) සහ ඔටෝ විශන් මුල් කාලෙ කරපු චාමික රොශාන්..
    දැන් කියන්න එපා එතනත් case කියලා

    Roshan and dilini divorced I think more than 10 years. Dilini married again..