ලෝන් ගන්න ක්‍රම

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
piligath ayathanayakin uba loan ekak ganna giyoth ubata gewime hekiyawa balanawa. But ubata stheera adayamak nethi nisa thama, Bank Loan ekakata yanna amaru wey. Uba ukas thibbe Bank ehekanam un haraha ubata "Ran naya ukasak" ganna puluwan wey.

gramiya bankuwata bn thibbe
wena kenekge badu wagayak bn mama berala denna oni heta aniddata kohoma hari :(
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    NSB තමා බන් ට්‍රයි කරන්න වෙන්නේ.. අහලා බලපන්..
    උබට කොහොමත් ලෝන් එකක් ගද්දි ඒක ගෙවන්න පුලුවන් බව බැන්කුවට පෙන්නන්න වෙනවා..
    ඇපයක් නැතුව ලෝන් ගන්න එක ලේසි නෑ බන්.. බැන්කුවක් අවදානමක් ගන්නේ නෑ..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    gramiya bankuwata bn thibbe
    wena kenekge badu wagayak bn mama berala denna oni heta aniddata kohoma hari :(
    Bankuwakata gihin managerta or Loan officerta eththa visthare kiyapan. Boho vita ube wayasa, wiwahaka aviwahaka bawaya, Naya gewime hekiyawa padanam karagena wena kauru hari sambanda karagena hari loan ekakata yanna awasthawa hadala dey. Ea wage welawaka atha dunna bankuwa uba kawadawath dala noyana nisath, ube samahara ediri prawanatha bankuwa anduragena honda ganudenu karuwek wey kiyala unta therunoth aniwa sup eka denawa. Ubath warike hariyata gewala eaka oppu karapan.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    NSB තමා බන් ට්‍රයි කරන්න වෙන්නේ.. අහලා බලපන්..
    උබට කොහොමත් ලෝන් එකක් ගද්දි ඒක ගෙවන්න පුලුවන් බව බැන්කුවට පෙන්නන්න වෙනවා..
    ඇපයක් නැතුව ලෝන් ගන්න එක ලේසි නෑ බන්.. බැන්කුවක් අවදානමක් ගන්නේ නෑ..

    thnks bro
    loku ganak neme 45000 k wage
    mama baluwe poli karayekwa wath hoyaganna kiyala bn
    wena ganna widihak nahane machn
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    thnks bro
    loku ganak neme 45000 k wage
    mama baluwe poli karayekwa wath hoyaganna kiyala bn
    wena ganna widihak nahane machn

    පොලියට ගන්නවනම් ගන්න වෙන්නෙ මසෙට 5%-20% අතර පොලියකට..
    අදුරන කෙනෙක්ගෙන් ඉල්ලගන්න බලන්න..
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    පොලියට ගන්නවනම් ගන්න වෙන්නෙ මසෙට 5%-20% අතර පොලියකට..
    අදුරන කෙනෙක්ගෙන් ඉල්ලගන්න බලන්න..

    hmm ow bn balanna oni
    45k denna tharam yaluwekuth nhe bro
    inna ewun 500,1000 mata nayai :lol:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Bankuwakata gihin managerta or Loan officerta eththa visthare kiyapan. Boho vita ube wayasa, wiwahaka aviwahaka bawaya, Naya gewime hekiyawa padanam karagena wena kauru hari sambanda karagena hari loan ekakata yanna awasthawa hadala dey. Ea wage welawaka atha dunna bankuwa uba kawadawath dala noyana nisath, ube samahara ediri prawanatha bankuwa anduragena honda ganudenu karuwek wey kiyala unta therunoth aniwa sup eka denawa. Ubath warike hariyata gewala eaka oppu karapan.

    ow bn meka denagattha eka watinawa
    thnk u vry mch bro
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    sanasa bank ekan puluwan , habai register wela kalayak inna oni eka bank ekan bank ekata wenas wenawa sanasa bank weladi
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මට pay slip නැතිව loan එකක් ගන්න ක්‍රමයක් කියහල්ලකෝ දන්න එවුන්
    ලොකු උදව්වක් කොල්ලනේ

    No salary no loan machn. gedara kata hari kiyapn arandenna kiyala uba gewapn.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පොඩි ගානකට නම් මයිකෝ ෆයිනෑන්ස් ලෝන්ස් තියෙනවා
    LOLC
    Kanrich
    දෙකෙන් අහල බලපන්.
    මාස 3න් හැබැයි ගෙවන්ඩ ඕනේද කොහෙද
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචං මටත් දැන ගන්න ඕන... මමත් කැම්පස් ෆයිනල් ඉයර්... දැන් ට්‍රේනින් ඉන්නේ...ඉන්න තැනින් පොඩි ගානක් දෙනවා...එකෙන් ඉතුරු කරගන්න නම් මොනා හරි ගන්න ඕන...නැත්නම් දන්නෙම නැතුව එක ඉවර වෙනවා...මම බැලුවේ ලක්ෂ 3ක වගේ ලෝන් එකක් අරන් එකෙන් බයික් එකක් හරි ලැප් එකක් හරි අරගෙන පොඩි වාරික වලින් ගෙවන්න... එහෙම ලෝන් එකක් දෙන තැන් නැද්ද බන්...????
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    piligath ayathanayakin uba loan ekak ganna giyoth ubata gewime hekiyawa balanawa. But ubata stheera adayamak nethi nisa thama, Bank Loan ekakata yanna amaru wey. Uba ukas thibbe Bank ehekanam un haraha ubata "Ran naya ukasak" ganna puluwan wey.

    Mama gaththa bn RDB ekn.. no pay sheet.. but two gurentors.. 18 month. Rs.50000. Ks ekakma ne.. illapan.. un denwa... swayn rekiyawak kiyapan.. a athi..