ලෝන් ප්‍රශ්නයක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    අපි හිතමු එකෙක් ලෝන් එකක් ගත්තා කියලා. බැරි වෙලාවක හරි ඌ මලොත් ගැරන්ටි එකට අත්සන් කරපු උන්ගෙන් බැංකුව ඒ ලෝන් එකේ වාරික ටික අය කර ගන්නවා ද ?

    නැත්නම් ලෝන් එක ගත්තු එකාගේ පවුලේ උන් ඒක ගෙවන්න ඕන ද ?

    එහෙම නැත්නම් ඒ ලෝන් එක බොල් ණය වෙලා යනවද ?
     
    • Like
    Reactions: CONCORDE777

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    godak welawata bank eka oya risk eka nisa insurance ekak danawa. ehema unoth insurance eken loan eka cover karagani. ehema naththan thama umba oya kiyana scenario eka enne. ethakota apa karuwo thama wagakimen badenne. habai ungen ayakarana procedure eka nan danne na.
    habai mm danna tharamin nan dan insurance eka bank walin danawa.
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    insurance නැත්නමි ඇපකරුට බඩුම තමා ඔවාට තමා බං කොාල 3 විතර අත්සන් කරන්නේ
     
    • Like
    Reactions: wqe123

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hmmmm....ow ithin.naya gaththa ekage paule unge manussakama thama ithin eka apa karayata karadarayak nowenna gewala dana eka...eth ithin ehema hithana un dan nam nethi tharam....ane manda.

    gov. wada karana unta witaray neda owa sign karanna puluwan
    bankuwakin loan ekak ganna giyama guu yanawa ban illana dewal dakkama
    dennneth sochcham ganak
     

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    ලෝන් එකක් දෙද්දි ගොඩක් වෙලාවට ලෝන් එකට ඉන්ෂුවර්ස් එකක් දානවා, එකේදි ගත්ත මනුස්සයා මැරුනොත්, සදාකාලික ආබාධයකට ලක් උනොත් රස්සාව කරගන්න බැරි ආබාධයක් උනොත් වගේ දෙයක් උනොත් රක්ෂණයෙන් ලෝන් එක ගෙවලා දානවා.
    ඊට අමතරව සමර ජීවිත රක්ෂණ වලිනුත් කවරු වෙනවා.

    නැත්නම් ඇප කාරයන්ට බඩු හරියනවා
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    gov. wada karana unta witaray neda owa sign karanna puluwan
    bankuwakin loan ekak ganna giyama guu yanawa ban illana dewal dakkama
    dennneth sochcham ganak
    Gov.ekek sign karana eka bankuwata sehenna sure.e hinda wennethi.
    Pvt untath puluwan sign karanna.eth samahara ewata gov ekek hari pvt dennek hari oni...
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Dan ethakota machan professional lata Dena personal loan walata apa karayo insurance mokuth Oni nane. Mage yaluwek gaththa 4.7milloon. u marunoth
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම යාලුවෙක්ගෙ ඇපයකට අස්සන් කරල තිබුන. බැංකුවෙන් කතාකරල මට ගෙවන්න කිව්ව. යාලුව මැරිල නෑ මාස 2-3ක් වාරික ගෙවීම පරක්කු කරල.

    මැරුනොත් වෙන දේ හිතාගන්න පුලුවන්නෙ. ඇපකාරයොන්ට ගෙවන්න වෙනව. සමහර ලෝන් ඇපකාරයො නැතුව දෙනව. ඒවට ඉන්ශුවරන්ස් දානවනෙ
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මම යාලුවෙක්ගෙ ඇපයකට අස්සන් කරල තිබුන. බැංකුවෙන් කතාකරල මට ගෙවන්න කිව්ව. යාලුව මැරිල නෑ මාස 2-3ක් වාරික ගෙවීම පරක්කු කරල.

    මැරුනොත් වෙන දේ හිතාගන්න පුලුවන්නෙ. ඇපකාරයොන්ට ගෙවන්න වෙනව. සමහර ලෝන් ඇපකාරයො නැතුව දෙනව. ඒවට ඉන්ශුවරන්ස් දානවනෙ
    ithin gewwa da ?

    Dan ethakota machan professional lata Dena personal loan walata apa karayo insurance mokuth Oni nane. Mage yaluwek gaththa 4.7milloon. u marunoth
    ewata bank eken insurance ekak daanawa
    ------ Post added on Jul 13, 2021 at 2:40 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Lankawe business karana un newe ban risk ganne :P Ungen badu, services ganna customers la :P Dan balahan banku gurantee sign karapu eka thama loan ekata salli deela thiyenne :P
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පොඩි ඒවානම් නැහැ ලොකු ලෝන් ඉන්සුරන්ස් කරලා දෙන්නේ