ලෝන් සම්බන්ධයෙන්

NoobMaster69

Active member
  • Mar 19, 2021
    94
    118
    33
    සාමාන්‍යයෙන් Degree එකක් තියෙන, ප්‍රසිද්ධ ආයතනයක Executive තනතුරක් දරන අවුරුදක experience තියෙන කෙනෙකුට මුලින්ම යන්න පුළුවන් උපරිම ලෝන් එක කීයක් වගේද?
    සැලරි එක 70-80 අතර..
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,601
    6,869
    113
    වදුරව
    සාමාන්‍යයෙන් Degree එකක් තියෙන, ප්‍රසිද්ධ ආයතනයක Executive තනතුරක් දරන අවුරුදක experience තියෙන කෙනෙකුට මුලින්ම යන්න පුළුවන් උපරිම ලෝන් එක කීයක් වගේද?
    සැලරි එක 70-80 අතර..
    Service eka years kiyada?
     

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    Service eka years kiyada?
    අවුරුද්දයි. 😬 ගිය අවුරුද්දෙ graduate වෙලා ජොබ් එකට ආවෙ.

    2016 දි අපිට 3 mil වගේ ගන්න පුළුවන් වෙලා තිබුණා මතක විදියට. 80 k වගේ සැලරි එකක් හම්බුනේ.
    ගොඩක් ස්තූති අයියෙ. පුළුවන් තරම් ඉක්මනට අනාගතේට දෙයක් කරගන්න බැලුවේ loan එකක් අරන්. 😃
    ------ Post added on Dec 6, 2021 at 6:08 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,451
    86,717
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුද්දයි. 😬 ගිය අවුරුද්දෙ graduate වෙලා ජොබ් එකට ආවෙ.


    ගොඩක් ස්තූති අයියෙ. පුළුවන් තරම් ඉක්මනට අනාගතේට දෙයක් කරගන්න බැලුවේ loan එකක් අරන්. 😃
    ------ Post added on Dec 6, 2021 at 6:08 AM

    හිතලා බලල ගනින්. මම නං ගත්තෙ නෑ. යාලුවො ගත්තා. අරන් වාහන ගත්ත එක කළේ. මම නං ඒ වැඩේ අනුමත කරන්නෙ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,451
    86,717
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඒකනම් ඇත්ත . වාහන ගන්නනම් අදහසක් නෑ අයියෙ . මට ඕනෙ ඉඩමක් අරගන්න. රටේ ඉන්න පුළුවන් තත්වයක් තිබ්බොත් ගෙයක් හදනවා. නැත්තං අවුරුදු 3 වගේ ඉදලා work experience හදාගෙන ඉඩම විකුනලා එන සල්ලි දාලා වෙන රටකට යනවා. හරිද වැරැදිද දන්නෙ නෑ අයියෙ . මමම හිතලා ඔලුවට දාගත්ත idea එකක් මේක. 😁

    Ela. Plan b ekak tiyagena lankawe goda daganna balapan. Kelaunoth plan B eka tiyenawane. Jaya wewa. ✌
     
    • Love
    Reactions: NoobMaster69

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සාමාන්‍යයෙන් ලෝන් එකක් දෙන්නේ ලැබෙන salary එකෙන් 60% ක මුදලක් වාරිකයක් විදියට (උපරිම) ගෙවන්න පුලුවන් වෙන විදියට...Loan Calculator එකක් දාලා ගාන හදලා බලන්න...බැංකුවලින් දෙන Lending Rates තියෙනවා වෙබ්සයිට්ස් වල දාලා...