ලෝන්_එකක්_ගන්න............Help...!!!!

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ලෝන්_එකක්_ගන්න............Help...!!!!

    ලෝන් එකක් ගන්න............Help...!!!!


    රජයේ යුනි එකක ප්‍රොබේශනරි ලෙක්චර් කෙනෙක් උනාම මාස කීයක් වගේ ඇතුලත ලෝන් එකක් ගන්න පුලුවන්ද....?දන්න කෙනෙක් කිඅනවද...?කොච්චර වගේ ගන්න පුලුවන් ද උපරිම...
    :(
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    bump
    Bank 1kta kathakarala Personal loan 1k ganna balanna
    mulinma private bank try karanna. rates wadi unaath gannapuluwan weyie.
    (unionbank, NTB wage)
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Probation nam bari wei

    ගනිපු උන් නම් ඉන්නව මචන්.. උන් කියන්නෙ නැනෙ විස්තර.ප්‍රොබේශනරි කියන්නෙ ස්ථීර වෙන රස්සවක්.ස්තීර වගේ තමයි ලංකාවෙ නම්.පඩිත් 110000 - 160000 හම්වෙනවා.
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    bump
    Bank 1kta kathakarala Personal loan 1k ganna balanna
    mulinma private bank try karanna. rates wadi unaath gannapuluwan weyie.
    (unionbank, NTB wage)

    මමත් හිතුවෙ ඒක තමයි.රජයෙ ඒවට හියාම මල රස්තියාදුව.thanks for the infor.