ලෝයල්ටි කාඩ් හොරය

ktM1989

Well-known member
  • Jul 20, 2008
    929
    100
    48
    P-a-N-a-D-u-R-a
    උඹලවගේ උන්ට හරියන්නේ ගමේ පොලෙන් එලවලු ගන්න එකයි, ගමේ තොග කඩෙන් ඉතුරු ඒවා ගන්න එකයි බන් 🥴 🥴
    siravata බන්

    ඉතුරු සල්ලි කාඩ් එකට දාන්නද මාතියා කියද්දි හා කියපන්. සල්ලි ටිකක් එකතු උනාට පස්සෙ ඒකට බඩු ගන්න පුලුවන් :lol:
    අහවල් ලබ්බටද සල්ලි වලින් ගෙවෙන්නේ, මම නම් ගෙවෙන්නේ QR එකෙන් ඒ ගෙවෙන App වලත් පොයින්ට්ස් එකතු වෙනවා.
    ------ Post added on Jul 2, 2024 at 10:01 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    siravata බන්

    උඹ කීල්ස් ගිහින් RS4000ක් විතර වියදම් කරලා ගන්න එලවලු ටික ගමේ පොලෙන් 1000 - 1500ට විතර ගන්න පුලුවන්. ඉතින් ගසා කෑම් ගැන ඔච්චර අවුල්නම් ඕක ලොකුයිනෙ බන් ලොයල්ටි කාර්ඩ් සීන් එකට වඩා.
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මතක විදියට 300rs = 1 point. ඒ හැබැයි nexus අදුන්නලා දුන්න කාලෙම තිබ්බ විදිය . දැන් point 1 ක වටිනාකම අඩු වෙලා ද දන්නේ නැ point 1 ක වටිනාකම rs100 වගේ උනත් points එන්නේ 0._ _ වලින්. Big data analyze වලට මම uni project එකකට ගත්තේ nexus loyalty cards system.
    ඒකෙන් ඉතින් වෙන්නෙ අපි කාඩ් එකට දාගන්න උන්ට දෙන රුපියල් සත ගනන් වලින් ( සියගුණයකින් අඩු වෙලා) නෙ අපට ඒව වියදම් කරන්න දෙන්නෙ උන්.උබට ඒක තේරෙනවද? එතකොට ඉතින් ඇත්තට ම වාසියක් වෙලා ද?

    උඹ කීල්ස් ගිහින් RS4000ක් විතර වියදම් කරලා ගන්න එලවලු ටික ගමේ පොලෙන් 1000 - 1500ට විතර ගන්න පුලුවන්. ඉතින් ගසා කෑම් ගැන ඔච්චර අවුල්නම් ඕක ලොකුයිනෙ බන් ලොයල්ටි කාර්ඩ් සීන් එකට වඩා.
    උබ කීල්ස් එකේ ද වැඩ කරන්නෙ? මීට කලිනුත් මම දැක්කා කීල්ස් එකෙ හරි මොකේ හරි ප්‍රශ්නෙකට උබ එකසිය ගානට ටිපර් වෙලා ඉන්නවා. ඇත්ත කියහන් IT කියලා කිව්වට උබ කීල්ස් එකේ බඩු කිරන එකෙක් ද?:lol:
    ------ Post added on Jul 2, 2024 at 10:06 PM
     
    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    100
    48
    P-a-N-a-D-u-R-a
    උඹ කීල්ස් ගිහින් RS4000ක් විතර වියදම් කරලා ගන්න එලවලු ටික ගමේ පොලෙන් 1000 - 1500ට විතර ගන්න පුලුවන්. ඉතින් ගසා කෑම් ගැන ඔච්චර අවුල්නම් ඕක ලොකුයිනෙ බන් ලොයල්ටි කාර්ඩ් සීන් එකට වඩා.
    ඉතිං උබ කැමති නැත්තම්, ගමේ පොලෙන් ගනින්. ඉවරයි. මට එහෙම ඕනා නෑ :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    කීල්ස් එකේ නෙක්සස් කාඩ් එකට ඉතුරු සල්ලි උන් කඩාගෙන දාගත්තට පොයින්ට් ගාන වැඩි වෙන්නෙ දශම ගණන් වලින්.ඒ මදිවට පොයින්ට්ස් කරන්නෙ නැතුව ම කල් ඉකුත් වෙලා යනවා.මුන් බොරු ලාභයක් පෙන්නලා ලොකු ගාණක් කඩනවා කියලා මට නම් හිතෙන්නෙ.උබලට ඇත්තට ම මේ මගුලෙන් පොඩි හරි වාසියක් උනා ද?
    වාසියක් කියලා හිතුවට අපේ ම සල්ලි මහා පරිමාණෙන් කඩාගෙන බොරුවට නෙක්සස් අයට ඩිස්කවුන්ට් දෙනවා කියලා කොලකෑලි රැක් වල ගහලා අපිව අන්දනවා කියලා මට හිතෙන්නෙ
    • 5. Points earned up to the end of the previous calendar year will be expired at a stipulated time by Keells. All points earned as change money will not expire. Members will be informed 3 months prior to the expiry date via SMS to the registered mobile number and through other mediums. Expired points will at no point be awarded back to the Nexus numbers.
    https://www.nexusmobile.lk/TermsnConditions.aspx

    Thread Closed
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඒකෙන් ඉතින් වෙන්නෙ අපි කාඩ් එකට දාගන්න උන්ට දෙන රුපියල් සත ගනන් වලින් ( සියගුණයකින් අඩු වෙලා) නෙ අපට ඒව වියදම් කරන්න දෙන්නෙ උන්.උබට ඒක තේරෙනවද? එතකොට ඉතින් ඇත්තට ම වාසියක් වෙලා ද?
    Points hodai ban ganna ganata add wenawata, ithuru denna hoda na add karanna. ekathu unama ganna baduwalata pay nokara e value eken ganna puluwan. loyalty awe ithuru walin points add karanna newewi. eka un wadiyen ganak tiya ganna gahana game ekak. wasiyak tiyenne api normally badu ganna ewain points add wela e points walin api mona hari gannawa nam witharai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඉතිං උබ කැමති නැත්තම්, ගමේ පොලෙන් ගනින්. ඉවරයි. මට එහෙම ඕනා නෑ :)

    මම අරුට යකො කිව්වෙ. පොශ් වෙන්න කීල්ස් රින්ගනවා, ඊටපස්සෙ උන්ගෙ ලොයල්ටි ප්‍රොග්‍රම් ගැන අඬ අඬ ත්‍රෙඩ් දානවා. 🥴🥴

    ඒකෙන් ඉතින් වෙන්නෙ අපි කාඩ් එකට දාගන්න උන්ට දෙන රුපියල් සත ගනන් වලින් ( සියගුණයකින් අඩු වෙලා) නෙ අපට ඒව වියදම් කරන්න දෙන්නෙ උන්.උබට ඒක තේරෙනවද? එතකොට ඉතින් ඇත්තට ම වාසියක් වෙලා ද?

    උබ කීල්ස් එකේ ද වැඩ කරන්නෙ? මීට කලිනුත් මම දැක්කා කීල්ස් එකෙ හරි මොකේ හරි ප්‍රශ්නෙකට උබ එකසිය ගානට ටිපර් වෙලා ඉන්නවා. ඇත්ත කියහන් IT කියලා කිව්වට උබ කීල්ස් එකේ බඩු කිරන එකෙක් ද?:lol:
    ------ Post added on Jul 2, 2024 at 10:06 PM

    මට උඹල වගේ හැම රුපිලයටම නහයෙන් අඬන උන් දැක්කාම මල පනිනවා බන් 🤭
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මට නම් තේරුන දෙයක් තමයි ඔය කොයි තැනටත් වඩා සිල්ලර බඩු කඩේ ගාන අඩුයි කියන එක.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    මොකද්දඉතින් ඔය හුත්තෙන් කරන්න පුලුවන්. පොයින්ට්ස් එකකින් මොකද්ද කරන්න පුලුවන්? 1 පොයින්ට් = රු. 1 යි ද?

    ගොන් අලියෙක් උබ. උන් රුපියල් 9 ක් කෙලින් ම ඒකට දාගත්ත ම. ඒ 9 න්ම පොයින්ට් එකතුව 0.01 කින් හෝ 0.02 කින් වැඩි වෙලා තිබුන ම උබට තේරෙන්නෙ නැද්ද ඒකෙන් උබ මොනව හරි බඩුවක් ගන්න වියදම් කරන්න තිබ්බ 9 ක් කෙලින් ම උන් සත 1 හෝ සත 2 ක් ගානට පත් කරා කියලා. උබට ගණන් බැරුවට ඉතින් මම මොකක් කරන්න ද? ඊලග ආත්මෙවත් හරියට ඉස්කෝලෙ පලයන්

    මම ක්‍රෙඩිට් කාඩි පාවිච්චි කරන්නෙ නෑ
    ------ Post added on Jul 2, 2024 at 7:54 PM
    ubane ban moda higanna. cash gewanne nathuwa anith dawase card eken pay karapan.. card thiyanne puke gahan gihilla ATM eken cash aran super market walata gewanna nemei

    pitisara inna gan kabarayanta okawath therum ganna ba.

    ubage point ekama kochchara gobbada balapan. modayekne tho. kohomath un ubala wage modayonwa thamai target karanne.

    උඹලවගේ උන්ට හරියන්නේ ගමේ පොලෙන් එලවලු ගන්න එකයි, ගමේ තොග කඩෙන් ඉතුරු ඒවා ගන්න එකයි බන් 🥴 🥴
    sirama kathawa. mun wage unta hari yanne ehema thamai
    ------ Post added on Jul 2, 2024 at 11:10 PM

    • 5. Points earned up to the end of the previous calendar year will be expired at a stipulated time by Keells. All points earned as change money will not expire. Members will be informed 3 months prior to the expiry date via SMS to the registered mobile number and through other mediums. Expired points will at no point be awarded back to the Nexus numbers.
    https://www.nexusmobile.lk/TermsnConditions.aspx

    Thread Closed
    simple as that.
    ------ Post added on Jul 2, 2024 at 11:11 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ubane ban moda higanna. cash gewanne nathuwa anith dawase card eken pay karapan.. card thiyanne puke gahan gihilla ATM eken cash aran super market walata gewanna nemei

    pitisara inna gan kabarayanta okawath therum ganna ba.

    ubage point ekama kochchara gobbada balapan. modayekne tho. kohomath un ubala wage modayonwa thamai target karanne.

    sirama kathawa. mun wage unta hari yanne ehema thamai
    ------ Post added on Jul 2, 2024 at 11:10 PM

    simple as that.
    ------ Post added on Jul 2, 2024 at 11:11 PM

    ලංකාවෙ හුත්තලා ගොඩක් උන්ට කාර්ඩ් පවිච්චි කරන්නෙ මොනාටද කියලවත් දන්නේ නෑ බන්. මට කාර්ඩ් වල තියෙන ලොකුම බෙනිෆිට් එක ලොවෙත් ATM අස්සෙ ගිහින් සල්ලි ඇද ඇද පෙමන්ට් කරන්න ඕන නැති එක. මාසෙක්ට ලක්ෂ 4ක් 5ක් විතර ගෙවනකොට තමා තෙරෙන්නෙ ඒක කොච්චර ලේසිද කියලා.
     
    • Haha
    Reactions: ndod1

    කාඩ් කිසි දෙයක් මම පාවිච්චි කරන්නෙ නෑ. පොශ් කියලා පෙන්නන්න දගලන පොන්ස්ලාට විතරයි සුපර් මාකට් තියෙන්නෙ කියලා ඒවගෙ ගහලා නෑනෙ.උබ පොශ් තමයි හරි එල. ඒ උනාට ගණන් බෑ.ආපහු පලයන් 6 වසරට
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    කාඩ් කිසි දෙයක් මම පාවිච්චි කරන්නෙ නෑ. පොශ් කියලා පෙන්නන්න දගලන පොන්ස්ලාට විතරයි සුපර් මාකට් තියෙන්නෙ කියලා ඒවගෙ ගහලා නෑනෙ.උබ පොශ් තමයි හරි එල. ඒ උනාට ගණන් බෑ.ආපහු පලයන් 6 වසරට
    kawda ban kiwwe supermarket thiyanne posh unta kiyala? supermarket thiyanne mole dashamayak hari pawichchi karala me wage sarala deyak therum ganna puluwan kamak thiyana unta. ehema bari un owata awama aththatama hari karadarai. mokada ubalata wada podi lamayinta oya tika karaganna widiya lassanata therenawa.

    aduma tharame ubata ne eke search karala unge nexus points wada karana widiyawath hoyaganna danne nahane. hithapan uba kochchara modaida kiyala. ubala wage un petti kadekata giyath petti kade mudalalith ubalata arinawa.

    ලංකාවෙ හුත්තලා ගොඩක් උන්ට කාර්ඩ් පවිච්චි කරන්නෙ මොනාටද කියලවත් දන්නේ නෑ බන්. මට කාර්ඩ් වල තියෙන ලොකුම බෙනිෆිට් එක ලොවෙත් ATM අස්සෙ ගිහින් සල්ලි ඇද ඇද පෙමන්ට් කරන්න ඕන නැති එක. මාසෙක්ට ලක්ෂ 4ක් 5ක් විතර ගෙවනකොට තමා තෙරෙන්නෙ ඒක කොච්චර ලේසිද කියලා.
    ow ban. nikan me boruwata thread dagena nahinawa. basics tika danne nathuwa. danne nathi ekata wada mun wenas wenna kamathi na.
    ------ Post added on Jul 3, 2024 at 2:16 PM
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    not much of a keels fan...arpiconam offers & discount tiyenawa loyalty ayonta..credit card offers...cargils nam patta horu...katin kiyala discount daganna ona..
    මේකන්ම ඇත්ත කාගිල්ස් සිස්ටම් එකෙන් ඔටෝ ඇඩ් වෙන්නේ නෑ ඩිස්කවුන්ට් අපි කියලා උන්ට මතක් කරලා දෙන්න ඕනි
     
    • Like
    Reactions: ndod1