සෙත්සිරි දෙනමහ ගුණ මුහු දානන්
සත්හට වන බව දුකට වෙ දානන්
තිත් ගානඳුර දුරුලන දිනි දානන්
සිත් සතොසින් නමදිම් මුණි දානන්
"නිර්වාන සැපත ගෙන දෙන්නා වු, සංසාර දුක නැමැති රෝගය සුව කරන වෛද්‍යවරයකු බදු වු තීර්තක නැමැති මිත්‍යාදෘශ්ටි අන්දකාරය නසන සූර්යයා බඳු වු බුදුන් වහන්සේ සිත් සතුටින් වදිමි."
ඇම පමණින් පැවසු මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිමි සදහම් පහදා සිතු
"ලෝකය පිළිබදව සියළු තතු අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ මෙම සියළු දෙනා දැකගත යුතුය. තම තම නුවනින් අවබෝධ කරගත යුතු ශ්‍රී සද්ධර්මය පැහැදුනු සිතින් නමස්කාර කරමි."
ඉතුරු ටික මෙතනින් ගන්න.........
http://www.google.com/url?q=http://si.wikipedia.org/wiki/%25E0%25B6%25BD%25E0%25B7%259D_%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B6%25A9_%25E0%25B7%2583%25E0%25B6%259F%25E0%25B6%25BB%25E0%25B7%258F%25E0%25B7%2580&sa=U&ei=6iULUbWjI46pkgWOwYHoCA&ved=0CBgQFjAC&usg=AFQjCNFFqcfIXu3-CxGCA1oF0i3tv7CUqA

Last edited: