සිත් සුවපත් වන - ලිහිණියාගල ලෙන් විහාරය ☸️🙏🎋🌱 ( Lihiniyagala Rock Temple )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිත් සුවපත් වන - ලිහිණියාගල ලෙන් විහාරය ☸️🙏🎋🌱 ( Lihiniyagala Rock Temple ) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂි ලෙන් විහාරයක් ගැන...

    ඒ නමින් ලිහිණියාගල ලෙන් විහාරයයි...

    අතීත උරුම රැසකට නෑකම් කියන මේ විහාරය වලපනේ ප්‍රාදේශයේ තමා පිහිටා තිබෙන්නේ...

    මේ ඵෙතිහාසික ළිහිණියාගල ලෙන් විහාරය අභය නම් රහතන් වහන්සේ සාමනේර අවධියේ සිය ආගමික කටයුතු සඳහා පැමිණි ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වෙනවා...

    මේ ප්‍රදේශය ඉතා දර්ශනීය පරිසරයකට හිමිකම් කියන සුන්දර භූමියක් වන අතර ඉපැරණි ගංගාධාර ශිෂ්ඨාචාර ක්‍රමයට අයත් ප්‍රදේශයක් ලෙස අනුමාන කල හැකි සාක්ෂි හමුව තිබෙනවා..

    දුටුගැමුණු මහරජු යටතේ ඔහුගේ යුධ හමුදාවේ සිටි උසස් යුධ නිලධරයෙකු ලෙස සේවය කළ අභය සාමනේරයන් වහන්සේගේ පියා ගාල්ල දිස්ත්‍රික්කයේ කොටගල අසල කිත්තිගම ග්‍රාමයේ ප්‍රභූවරයෙක්...

    පසුකලෙක ඔහු ගිහිගෙය හැරගොස් බෞද්ධ භික්ෂුවක් ලෙස පැවැදි වෙලා තියෙනවා...

    එම භික්ෂුවගේ පුත් වූ අභය ද තම පියා අනුව යමින් තමා පියා සිටි විහාස්ථානයේ දීම පැවැදිවූ බව සදහන් වෙනවා...

    අභය නම්වූ රහතන් වසන්සේ සමග බැදී ඉතිහාස කතා බොහොමය පවතිනවා..

    වරෙක ගෝඨයිම්බර යෝධයාගේ පාදයේ මහපට ඇගිල්ලෙන් ඇදගෙන යාමට තරම් ශක්තිය සම්පන්නයෙකු බවත් සදහන් වෙනවා....

    පසු කලෙක පිටජාතික යුද්ධයට දායක වීම සඳහා අභය සාමනේර නම උපැවිදි වී උසස් යුධ නිලධාරියෙකු බවට පත්ව තිබෙනවා...

    පසුව යුද්ධය නිමාවීමෙන් පසු දුටුගැමුණු රජුගෙන් අවසර ගෙන පැවදිව බවුන් වඩා රහත් වූ බව පැවසෙනවා..

    එවැනි උත්තමයකුට සෙවන සැපයූ සුවිශේෂි පුදබිමක් තමා මේ ලිහිණියාගල ලෙන් විහාරය....

    ලිහිණියාගල ලෙන් විහාරය අඩි 150 ක් පමණ දිගින් හා අඩි 12ක් පමණ පළලින් යුක්ත වෙනවා..ලෙන කෙළවර කුඩා විහාර ගෙයක් දක්නට ලැබෙනවා..

    ඔබත් මේ සුවිශේෂි පුදබිම වැදපුදාගන්න පැමිණෙන්න..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     
    waima

    Well-known member
  • සිත් සුවපත් වන - ලිහිණියාගල ලෙන් විහාරය ☸️🙏🎋🌱 ( Lihiniyagala Rock Temple ) - Your Choice Way

    bump
     
    • Like
    Reactions: netudara