ලoකාවේ ක්‍රිකට් වල අවසානය???

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    වැඩක් නැ බන් කියල.. තව චන්දයක් තියල බලපන්.... ගොන් හැත්ත අයෙමත් චන්දෙ දෙන්නේ නැද්ද කියල......

    sirawata machan....mehma harak mn dakkamai....lol
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම උබ කියපු හෑම දේටම එකගයි..
    නමුත් ඉන්දීයාවට තරගය විකුනුව කියල කියපු එකට විරුද්දයි..
    .
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් එකෙක් මාත් එක්ක බලෙන්ම වගෙ ඔටුවක් අල්ලන ආවා ලංකාව පරාද වෙන්වා උබ මොකද කියන්නෙ කියලා :shocked:
    ඌ මාර සුවර් එකක හිටියෙ බර ගානක් ඔට්ටු අල්ලලාත් එක්ක ඇමති කෙනෙක්ගෙ ලග ඉන්න කෙනෙක් එක්ක ඌ වැඩකරන්නෙ මැච් එක ගහන දවසෙ උදෙ තම්යි ඔය ඔක්කොම කිව්වෙ:yes:
    උට අර ඇමතියගෙන් මොනව හරි හොඩුව්වවක් දැන ගන්න ලැබෙන්න ඇති මම කිව්වම් අනිවා ලංකාව දිනනවා කියලා ඌත් එක්ක හිටපු යාලුවොත් මට මහ නෝන්ඩි විදියට හිනාඋනෙ:angry:
    මොකක් හරි ලොකු දෙයක් උනා බන් අර ඇමතියත් හෙන ඩඩපොරක් :growl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ElaKiri Community - User Control Panelgfhgf.jpg
    මොකටද බන් -rep කැපුවෙ කෙලින් ඇවිල්ල කිව්වා නම් ඉවරයි නෙ:lol:
    මම කිව්වෙ මගෙ අදහස උබට එකට තරහ ගියෙ මොකද :rolleyes:
    අපෙ කොල්ලො නැත්නම් අනිව ඔය මැච් එක දිනනවා කගෙ හරි බලපැමක් නිසා උන්ගෙ හිත් අවුල් උනා
    :yes:
     
    • Like
    Reactions: Deadman_Rox

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    කවුරු අවත් එකයි යකො:yes::yes: රනිල් අවොතින් ගු තමා කන්ඩ වෙන්නෙ ඔය ඔක්කොම එකයි සක්කිලි..


    machan kalin rata kaapu ungeyi me kaala kanniya geyi loku wenasak thiyanawa! wena ekekwath lankawata aththibbe nehe. thaman hamba kara gaththath! muuuu rata tath kela karana eka mata iwasagena inna bari. thamanta hamba karagena paththakata wela innawa nan kamak nehe ban!
     
    • Like
    Reactions: prageeth119lk

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    වැඩක් නැ බන් කියල.. තව චන්දයක් තියල බලපන්.... ගොන් හැත්ත අයෙමත් චන්දෙ දෙන්නේ නැද්ද කියල......


    lankawe unta ooonama deyaak mathaka thiyenne dawas 14yi ban! gon haththa!
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    View attachment 27084
    මොකටද බන් -rep කැපුවෙ කෙලින් ඇවිල්ල කිව්වා නම් ඉවරයි නෙ:lol:
    මම කිව්වෙ මගෙ අදහස උබට එකට තරහ ගියෙ මොකද :rolleyes:
    අපෙ කොල්ලො නැත්නම් අනිව ඔය මැච් එක දිනනවා කගෙ හරි බලපැමක් නිසා උන්ගෙ හිත් අවුල් උනා
    :yes:

    machan -rep gaha ganna kiyapan kohe hari hondata hira wenna! kotu wadi una kiyala rep power eka wadi wenne nehe ban. ooowa gena hithannna epa! elakiri eke kollo set ekath ekka hondin innawa nan rep oooone nehe! oooowa boru weda! :):yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    uba kiyanna ape ewun tharagaya pawadunna kiyalada.ekanam piliganna ba.ape ewun ehema pahath thathweta danna epa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    machan -rep gaha ganna kiyapan kohe hari hondata hira wenna! kotu wadi una kiyala rep power eka wadi wenne nehe ban. ooowa gena hithannna epa! elakiri eke kollo set ekath ekka hondin innawa nan rep oooone nehe! oooowa boru weda! :):yes::yes::yes:

    සිරාවට බන් :yes:
    මට අවුල තියෙන්නෙ මම කිව්ව ඒක වැරදි නම් වැරදි කියලා පොස්ට් කරන්නෙ නැතුව නිකන් rep කපන්නෙ මොකද කියන එක
    මුනුත් කොල්ලො නෙ එහෙම වෙලත් ඇයි එහෙම කියන්න වත් දිරියක් :confused:
    නැත්තෙ පවු බන් :(
    ස්තුතී යාලුවා +වලට සහ අදහසට
    ජයවේවා
    11.gif
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ලoකාවට වින කරන පිසාචන් මක බෑවී යන්නෙ කවදාද? බුදුදහම සතයක්ද? මුන්ට මුකුත් වෙන්නෙ නැත්තෙ ඇයි? අනෙ දෙවියනේ මුන්ට පනුවෝ ගහපන්! කුනු වෙලා මැරියන්! විඳව විඳව මැරියන්! පවුල් පිටින් හැඳි ගෑවිලා පලයව්! සාප වේවා! සාප වේවා! සාප වේවා!
    නාමල්ට සාපවේවා
    !
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    he he..kanna gaththama munta ammage mala dane hari.... mun me kana kawillata elagata anduwa ganna aunta kanna ethuru karaida dan na:lol::lol::lol:
    matanam chanda keyanne guuuu godakk atharamata apa wella:growl::growl::growl: