වංචාවක් කලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894
    113
    මම ගොඩක් භික්ෂුන් කෙරෙහි පැහැදීමකින් හිටියේ.ඒත් ලගදී මට වංචාවක් කලා ..හාමුදුරුවෝ නමක්.මට ඒකෙන් ඒ භික්ෂුව කෙරෙහි අපැහැදුනා..
    සිත් රිදුනා. පින් කටයුත්තකට කියලා , රැවැටීමකට ලක් වුනා. මේ වගේ දේවල් නිසා..භික්ෂු ශාසනය පිරිහෙනවා නේද? හැමදේම බුද්ධ ශාසනය ඉස්සරහට දාලා .ස්වකීය සුඛ විහරණය පිණිස හැමෙද්ම කරනවා.

    මම අදුනන කෙනෙක් ශාසනයට නිවස පුජා කලා.ඒ නිවස භික්ෂුවක් විසින් පුද්ගලික අරමුණු වලට යොදා ගන්න ලැහැස්ති වුනා.. ජරා වාස වුනා .අනික ඒ ගෙදර ට ඒ දායාකයා කැමැති කරගන්න..ගුරුකම් හිටන් කරලලු.

    සෑම වංචනික ක්‍රියාවක් කරලා බුද්ධ දර්ශනය නාමෙන් ඒවා සාධාරණීකරණය කරනවා. බුද්ධ දර්ශනය ෂීල්ඩ් එකක් විදියට පාවිච්චි කරනවා.

    ශ්‍රද්ධාව වැඩි වුනාම ප්‍රඥාව නැතිවුනාම ඒක අමූලික ශ්‍රද්ධාව වෙනවා..ඒක බුද්ධ දර්ශනෙය්ම තියන දෙයක්..මේක මම ඉගෙන ගත්ත පාඩමක්...

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ පහන් බව, ප්‍රසාදය, ඒ උතුම් අවබෝධය අදහා ගන්නා බව ශ්‍රද්ධාව යි. නමුත් අද බොහෝ දෙනා ශ්‍රද්ධාව පටලවාගෙන තිබේ. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් ශ්‍රද්ධා දෙකක් තිබේ. අමූලිකා ශ්‍රද්ධාව යනු මුලක් නැති, වහා හටගන්නා, ආවේග ස්වරූපයෙන් එන පැහැදීම යි. ඉල්පෙන බවත් කරුණු නොවිමසන බවත් එහි තිබේ. එහි විපාක නැත්තේ නොවේ. නමුත් නුවණ නම් නූපදවයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
    https://mahamegha.lk/2018/05/06/shraddhawa-waradda-ganna-epa/
     
    Last edited:
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ශාසනය බහින කලාවේ තියෙන්නෙ.. බුදුහාමුදුරුවෝ ම එහෙම කියලා තියෙනවා නේ.. මේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන එක තමයි කරන්න තියෙන්නෙ..
     
    • Like
    • Haha
    Reactions: kinkon and 2osama

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,496
    1
    51,134
    113
    ප*යාගල
    sorry.com
    ගිය සතියේ ගාල්ලෙ ගියා රවුමක් දාන්න. පින්ඩපාතෙ වඩින්වා හාම්දුරු කෙනෙක්. ගන්නෙ සල්ලි විතරයි.කැම දුන්නම එපා කියනවා පාත්තරෙ බාගයක් පිරෙන්න සල්ලි කොල . ගැනු දෙනව සල්ලි උඩ පැන පැන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ශාසනය බහින කලාවේ තියෙන්නෙ.. බුදුහාමුදුරුවෝ ම එහෙම කියලා තියෙනවා නේ.. මේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන එක තමයි කරන්න තියෙන්නෙ..
    එළකිරි එකෙන් නහයෙන් අඩන පොන්නයා නේ මේ බන කියන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: Brains

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගිය සතියේ ගාල්ලෙ ගියා රවුමක් දාන්න. පින්ඩපාතෙ වඩින්වා හාම්දුරු කෙනෙක්. ගන්නෙ සල්ලි විතරයි.කැම දුන්නම එපා කියනවා පාත්තරෙ බාගයක් පිරෙන්න සල්ලි කොල . ගැනු දෙනව සල්ලි උඩ පැන පැන
    මතකද එක්තරා සංඝ කල්ලියක් චන්දෙ ට සල්ලි හිගාකෑවා පාත්තරේ අරන්.. ඒවායින් ගිය ආදර්ශ ඕවා.. හාමුදුරුවරුන්ගේ ලැජ්ජා බය නැති කරලම දැම්මා..