වංචාවට සහය දෙන්නේ ජනාධිපති ගෝඨාභය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ යන විදියට දෙවෙනි ටර්ම් එකක් ගැන හිතන්නවත් බෑනේ.. කෝටි 1000ක් විතර අරන් පැන්නනං... මොකද ඉතින් , ලමයත් එහේනේ.. ගෑනිත් ඇමරිකන් නේ තාම
     
    • Like
    Reactions: Brandy2020

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජනදිපතිට නඩු දාන්න බෑ
    තව පස්න මුකුත් තීනවද ?





    පව්ලත් ගොඩ දාල
    තමන්ජේ ගජමිතුරෝ සෙට් එකත් ගොඩ දාල
    ආපසු මව් බිම බලා යන
    ඔබයි අපේ ඒ විරුවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,847
    113
    සීනි සහ කුඩු ලඟින් යන බිස්නස් දෙකක්

    M.S. Mawzoon
    Director
    Qualifications/Business Experience
    Twenty nine years experience in various business industries

    Managing Director

    Pyramid Lanka (Pvt) Ltd.
    Pyramid Wilmar (Pvt) Ltd.
    Pyramid Wilmar Oils and Fats (Pvt) Ltd.
    Director

    Watawala Dairy Limited
    Watawala Tea Ceylon Limited
    Wressle Holdings (Pvt) Ltd.
    Joyspree Lanka Holdings (Pvt) Ltd.
    Shangri-La Hotels Lanka (Pvt) Ltd.
    Shangri-La Investments Lanka (Pvt) Ltd.
    Pyramid Wilmar Plantations (Pvt) Ltd.
    Perennial Real Estate Lanka
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    71304964_1309919415834548_9193913882668695552_n.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජනදිපතිට නඩු දාන්න බෑ
    තව පස්න මුකුත් තීනවද ?





    පව්ලත් ගොඩ දාල
    තමන්ජේ ගජමිතුරෝ සෙට් එකත් ගොඩ දාල
    ආපසු මව් බිම බලා යන
    ඔබයි අපේ ඒ විරුවා
    Rata wiruwa kiwwe ekai 😀
     
    • Like
    Reactions: ewijesekara

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වෙන්න අැති...ඒකනේ ඔය ගැන වචනයක්වත් කථා නොකර පූසා වගේ ඉන්නෙ..:D
     
    • Like
    Reactions: ewijesekara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මිනිහා තනියෙන් රට වටේ ගිහින් ආතල් ගන්නවා නේද? රට පාලනේ කරන්නෙ වෙන එවුන් වෙන්න ඇති :lol:

    අමතක උනා. ඥානක්ක ඉන්නවනෙ :lol::lol::lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි බන් ඔච්චර සල්ලි? මොනව කරන්නද?
    ඉස්සරහට එන චන්ද වියදම් වලටද? නැත්නම් අයියව ගෙදර යවපු තරහකටද?
     
    • Like
    Reactions: ewijesekara

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යකෝ දෙසැම්බර් 10 වෙනිදා වෙනකොටත් ෆයිට් කරාද!!