වංචාවට_හසුවුනාද ?

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    වංචාවට_හසුවුනාද ?

    ජංගම දුරකථන ආයතන නමින් ලක්ෂ 20සේ තෑගි මුදලක් ලබා දෙන බව පවසා සල්ලි eZ Cash කරගන්නා මේ වංචාකර call එක ඔබටත් ආවද ?අවදානයෙන් සිටින්න.හැමෝම දැනුවත් කරන්න .
    මේ වංචාවට ඔබත් හසුවුනාද ?


    :angry::angry::angry::angry::angry::angry::angry:

     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    මෙම පණිවිඩය හැමෝටම ලබා දෙන්න.

    දැනටමත් බොහෝ පිරිස් මෙම වංචාවට හසුවී ඇත.එම නිසා හැකිතාක් මෙම පණිවිඩය හැමෝටම ලබා දෙන්න.
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    ජංගම දුරකථන ආයතන නමින් ලක්ෂ 20සේ තෑගි මුදලක් ලබා දෙන බව පවසා සල්ලි eZ Cash කරගන්නා මේ වංචාකර call එක ඔබටත් ආවද ?අවදානයෙන් සිටින්න.හැමෝම දැනුවත් කරන්න .
    මේ වංචාවට ඔබත් හසුවුනාද ?


    :angry::angry::angry::angry::angry::angry::angry:


    මේක පට්ටම වංචාවක් බං. දවසක් මම Food City එකේ ඉන්නකොට මේකට රැවටිල සල්ලි දාන්න ආව couple එකක්. මම ත්‍රෙඩ් එකක දැම්ම story eka

    http://www.elakiri.com/forum/showthread.php?t=1739158
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    පව් අසරණ මිනිස්සු

    අද මගේ යාලුවෙක්ට call එකක් ඇවිල්ලා .මිනිහා එයාගේ number එකේ දෙපැත්තේ අයට කතා කරලා බැලුවම ඒ දෙන්නටත් call ඇවිල්ලා.එක්කෙනෙක් සල්ලි දාන්න යන ගමන්ලු.පස්සේ මෙයා airtel එකට කතා කරාම විස්තරේ කිව්වලු.airtel එකෙන් කියල අපේ සම්බන්දයක් නෑ .මේක හොර වැඩක් කියල .ඊයේ ,අදයි ගොඩක් calls ගිහින් තියෙනවලු ..ඔය voice cut එක අහල බලන්න.ඒ වංචා කාරයා දෙන fax නොම්බර් එකට ගොඩක් ෆැක්ස් එනවලු.පව් අසරණ මිනිස්සු.ලක්ෂ 20ක් කිව්වම ණය වෙලා හරි ඒක ගන්න හදන්නේ.... :baffled::baffled:
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඔය වගේ එහෙකට සල්ලි දාන්න කලින්
    පොඩ්ඩක් අත ගාලා බලන්න ඔළුවේ නිකම් අං වගේ මෝදු වෙනවද කියලා :rofl:
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    ඔය වගේ එහෙකට සල්ලි දාන්න කලින්
    පොඩ්ඩක් අත ගාලා බලන්න ඔළුවේ නිකම් අං වගේ මෝදු වෙනවද කියලා :rofl:

    මචන් ,හැම කෙනාම එක වගේ හිතන්නේ නෑ .තේරෙන්නෙත් නෑ .දුප්පත් කෙනෙක්ට මෙහෙම කිව්වම එයාලට හිතෙන්නේ මේක ඇත්තක් කියලා..ලංකාවේ හැමෝම එළකිරි එකේ නෑනේ ..
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    හැකිතාක් මෙම පණිවිඩය හැමෝටම ලබා දෙන්න.

    හැකිතාක් මෙම පණිවිඩය හැමෝටම ලබා දෙන්න.
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    කෝල් එක එනකං ඉන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D

    සුද්ද සිංහලෙන්ම දෙන්න.ගොඩක්ම Airtel නොම්බර වලටලු ගන්නේ ..airtel එකෙන් මේ දවස් ටිකේම කට්ටියව දැනුවත් කරලා sms එවනවලු
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හැකිතාක් මෙම පණිවිඩය හැමෝටම ලබා දෙන්න.

    මෙව්ව මේවගෙ දාලනම් හරියන්නෙ නෑ මේවගෙ ඉන්න ගල් ආදො කොහොමත් අහුවෙන්නෙ නෑ අහිංසක නූගත් මිනිසුසු තමා ඕවට අහුවෙන්නෙ ඒ මිනිස්සුන්ට මේ පණිවිඩ යනව අඩුයි අනිත් එක ලංකාවෙ ගෑනු හැත්ත ප්‍රවෘත්ති බලන්නෙත් නෑනෙ අර චැනල් එක මේ චැනල් එක මාරු කර කර ඉන්දියන් කිම්බවල් බලනව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    ලංකාවෙ ගෑනු හැත්ත ප්‍රවෘත්ති බලන්නෙත් නෑනෙ අර චැනල් එක මේ චැනල් එක මාරු කර කර ඉන්දියන් කිම්බවල් බලනව

    බොහොම හොඳයි එහෙම උන්ට මෙහෙම වෙන එක :yes:
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මචන් ,හැම කෙනාම එක වගේ හිතන්නේ නෑ .තේරෙන්නෙත් නෑ .දුප්පත් කෙනෙක්ට මෙහෙම කිව්වම එයාලට හිතෙන්නේ මේක ඇත්තක් කියලා..ලංකාවේ හැමෝම එළකිරි එකේ නෑනේ ..
    එළකිරි එන්න ඕනද මචන් ඕක තේරෙන්නෙ?
    අනික බලපන් කවදාවත් ටැක්ස් කලින් ගෙවන්නෙ නැහැ නෙ කිසිම දිනුමකට
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඉක්මන් එකේ ඇඩ් එකක් දාලා මටත් ඔය සමාන කෝල් එකක් ආවා
    ඇහෙන්නෙ නැහැ ඇහෙන්නෙ නැහැ ආයෙ ගන්න කියලා 10 පාරක් විතර මැඩෙව්වා
    සල්ලි දාන තැන ඉන්නෙ කියලා ආයෙ මැඩෙව්වා
    අන්තිමට හු#න් නැතුව ඉන්න කිව්වම ඌට තේරිලා මැඩෙව්වා කියලා ආයෙ ගත්තෙ නැහැ:rofl:
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    ඩයලොග් දිනුම් ඇදීම එයාටෙල් Number එකෙන් කියන්නේ මොකද කියල හිතෙන් නැද්ද බන් මේවට අහුවෙන එවුන්ට:angry:

    airtel එකේ ez cash පහසුකම නෑ ..ඒක නිසා dialog එකෙන් කරන්න කියලා ඒ යකා කියලා ..

    :baffled::baffled::baffled::baffled::baffled: