වංචාවට_හසුවුනාද ?

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    matath awa bn dan godk kall

    oka payagank call eke thiyan idala niyameta okata gemak dunn bn uu anitimata epa wela mata banala pn eka tibba ,

    sadu okata
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඉක්මන් එකේ ඇඩ් එකක් දාලා මටත් ඔය සමාන කෝල් එකක් ආවා
    ඇහෙන්නෙ නැහැ ඇහෙන්නෙ නැහැ ආයෙ ගන්න කියලා 10 පාරක් විතර මැඩෙව්වා
    සල්ලි දාන තැන ඉන්නෙ කියලා ආයෙ මැඩෙව්වා
    අන්තිමට හු#න් නැතුව ඉන්න කිව්වම ඌට තේරිලා මැඩෙව්වා කියලා ආයෙ ගත්තෙ නැහැ:rofl:

    math kale oka :yes::yes::yes::rofl::rofl:
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    ay bn meka allane natte


    අල්ලන්න හොයලා තියෙනවා.මැරිච්ච අයගේ id වලට මේකා හැම network එකෙන්ම සිම් අරගෙන...හොයාගෙන ගියාම සිම් එක අයිති කාරයා මැරිච්ච එකෙක්

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අල්ලන්න හොයලා තියෙනවා.මැරිච්ච අයගේ id වලට මේකා හැම network එකෙන්ම සිම් අරගෙන...හොයාගෙන ගියාම සිම් එක අයිති කාරයා මැරිච්ච එකෙක්

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    et bn inna tana hoynna puluwnne ona kamak nati kama policiye owada hoyanne