වකාකෝ ⁣රොකුකාවා නවරත්න....

redhat

Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    ජපානයේ ප්‍රථම ශ්‍රී ලාංකික බුලට් ට්‍රේන් රියදුරුවරිය
    වකාකෝ ⁣රොකුකාවා නවරත්න....
    ජපන් දුම්රිය සමාගමෙන් තෝරාගත් කාන්තා රියදුරුවරියන් අතරට ලාංකික සම්භවයක් සහිත රොකුකාවා සමත්ව තිබෙනවා.ඇගේ.පියා ලාල් ගුනරත්න මහතායි.
    අපගේ උණුසුම් සුභ පැතුම් !
    208516460_333889594979109_4109241657210138653_n.jpg

    206327509_333889664979102_5252035652315778_n.jpg
    206759396_333889678312434_1968066554518421904_n.jpg
    207086643_333889741645761_4377545308370916838_n.jpg
    207102593_333889601645775_2007056732629801031_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''ජපානය හොල්ලන ශ්‍රී ලාංකීය තරුණිය''
    ''ජපන් තරුණියන්ටත් ආදර්ශයක් වූ ශ්‍රී ලාංකීය දියණිය''
    ''ජපානයේ රේල් පීලි මත දිවෙන ශ්‍රී ලාංකීය සුවඳ''
    ''ජපානයේ දුම්රිය ස්ථාන සුවඳවත් කරන සිංහල කුසුම''
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,545
    1,012
    113
    Negombo paththe thama
    ''ජපානය හොල්ලන ශ්‍රී ලාංකීය තරුණිය''
    ''ජපන් තරුණියන්ටත් ආදර්ශයක් වූ ශ්‍රී ලාංකීය දියණිය''
    ''ජපානයේ රේල් පීලි මත දිවෙන ශ්‍රී ලාංකීය සුවඳ''
    ''ජපානයේ දුම්රිය ස්ථාන සුවඳවත් කරන සිංහල කුසුම''

    ko youtube ayyala tika
     
    • Haha
    Reactions: ElaBaba

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් ඉතින් මහින්දගෙ ලොවන ගම් කබරයො ටික එයි ප්‍රෞඩ් ටු බී ශ්‍රීලංකන් කියාගෙන.
    anika meki Sri Lankan wenne kohomada? munta pissu.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් කෝච්චි driver කෙනෙක් වෙන එක news එකක් ද ?🤭