වකුගඩුවක් අවශ්‍යයි. Need a kidney

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    දන්නේ නැති නිසා අහන්නේ මේ වගේ වෙලාවට පවුලේ කෙනෙක් ගෙන් වකුගඩුවක් ගන්න බැරිද අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ නෑයෝ එයාලගේ ඒවත් ගැලපෙන්නේ නැති වෙනවද මම දැකලා තියෙනවා ගොඩක් මේ වගේ අවයව අවශ්‍ය කට්ටිය පරිත්‍යාගශීලීන් හොයනවා ඇයි එහෙම වෙන්නේ
    @emoji diaries

    එහෙම ගන්න පුළුවන්, ඒ අය දෙන්න කැමති නෑ නෙ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    එහෙම ගන්න පුළුවන්, ඒ අය දෙන්න කැමති නෑ නෙ
    තමන්ගේ එකාට තම්න් දෙන්න කැමති නෑ වෙන එකෙක් දෙනකම් ඩොනර් කෙනෙක් හොයනවා ලෙඩා මැරෙනකම්
     
    • Like
    Reactions: lapaman

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    Lamayagen ganna berida bn
    eyage check kra eka hriynnr na kiwwa

    වකුගඩුව දෙන එක්කෙනාට සල්ලි දෙනවා 🤩
    සරලව කීවොත් Business එකක් ඕක
    පිස්සුද බන් පවුලේ අයගේ hla ගත්තා. ඒවා හරියන්නේ නෑ බන්.
    ------ Post added on Nov 4, 2023 at 8:03 PM

    තමන්ගේ එකාට තම්න් දෙන්න කැමති නෑ වෙන එකෙක් දෙනකම් ඩොනර් කෙනෙක් හොයනවා ලෙඩා මැරෙනකම්
    පිස්සුද බන් එයාලගෙ චෙක් කරා හරියන්නෑ
    ------ Post added on Nov 4, 2023 at 8:04 PM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    Pawle ekewat denna kemati nattan, pita ekek dei kiyla hope wenne ai bn?

    කියලා වැඩක්‌ නෑ බන්.


    තමන්ගේ එකාට තම්න් දෙන්න කැමති නෑ වෙන එකෙක් දෙනකම් ඩොනර් කෙනෙක් හොයනවා ලෙඩා මැරෙනකම්

    අම්මගේ තාත්තාගෙ ලේ වර්ගෙ අනුව ළමයින්ට එන ලේ වර්ගයක් තියෙනවා. එහෙම බලද්දී ළමයින්ගේ ලේ වර්ගෙට දෙමව්පියන්ගේ ලේ වර්ගේ වගේම දෙමව්පියන්ගේ ලේ වර්ගේට ළමයින්ගෙ ලේ වර්ගේ ගැලපෙනවා.



    128230687-child-blood-type-chart-how-mother-and-father-blood-types-impact-blood-type-of-their-children-vector.jpg
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    eyage check kra eka hriynnr na kiwwa


    පිස්සුද බන් පවුලේ අයගේ hla ගත්තා. ඒවා හරියන්නේ නෑ බන්.
    ------ Post added on Nov 4, 2023 at 8:03 PM


    පිස්සුද බන් එයාලගෙ චෙක් කරා හරියන්නෑ
    ------ Post added on Nov 4, 2023 at 8:04 PM
    හේතුව ? ඇයි හරියන්නේ නැත්තේ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "ඔහුගේ ආදරණීයන් විදින දුක මතු දිනෙක ඔබ අපි කිසිම කෙනෙකුට විදීමට නොලැබේවා. " කිව්වට අපි උබලටත් ඔය ටිකම තමයි මචන්.
     
    • Like
    Reactions: banda065