දන්නේ නැති නිසා අහන්නේ මේ වගේ වෙලාවට පවුලේ කෙනෙක් ගෙන් වකුගඩුවක් ගන්න බැරිද අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ නෑයෝ එයාලගේ ඒවත් ගැලපෙන්නේ නැති වෙනවද මම දැකලා තියෙනවා ගොඩක් මේ වගේ අවයව අවශ්‍ය කට්ටිය පරිත්‍යාගශීලීන් හොයනවා ඇයි එහෙම වෙන්නේ
@emoji diaries
එහෙම ගන්න පුළුවන්, ඒ අය දෙන්න කැමති නෑ නෙ