වකුගඩුවක්_ඕනේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
14724364_10150669582794967_8422085189745460701_n.jpg
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වකුගඩුවක් ඉල්ලන හැටි හරිම කලාත්මකයි ...සල්ලි වලටද ගන්න තියෙන දෙයක් වගේ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වකුගඩුවක් ඉල්ලන හැටි හරිම කලාත්මකයි ...සල්ලි වලටද ගන්න තියෙන දෙයක් වගේ

    ගොඩක් පින් කියල වත් දාන්නේ නෑ.
    මම හිතෙන්නේ ඕව ලෝකයට පෙන්ඩ කරන ඒවා වගේ.
    අම්ම මැරෙනවට කැමති ඇති.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    wakugadu ganna tiyenne broker haraha ban...
    ehema kaden gannawa wage ganna baha
    hena test godak tiyanawa karanna

    okkoma test tika pass wela, wakugaduwa galawanna yaddi samahru baha kiyanawa

    samaharu test tika free karaganna oni nisa enawa

    samaharu duppath nisa denawa, eth loku ganak yanne broker ta
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වකුගඩුවක් ඉල්ලන හැටි හරිම කලාත්මකයි ...සල්ලි වලටද ගන්න තියෙන දෙයක් වගේ

    ගොඩක් පින් කියල වත් දාන්නේ නෑ.
    මම හිතෙන්නේ ඕව ලෝකයට පෙන්ඩ කරන ඒවා වගේ.
    අම්ම මැරෙනවට කැමති ඇති.

    කලාත්වමකව හෝ මොන ක්‍රමයකින් හරි කෙනෙකුට යහපතක් වෙනවනම් ඒ ඇති බන්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    wakugadu dena ekath business ekak thamai, paththarawala brokers la wenawama innawa wakugaduwak miladeeganne, duppath minissu hugak marenawa wakugaduwak hoyaganne baruwa, mama danna mama kenek kidney failure wela wakugaduwak gaththe, ewage hoyaganne puluwan, ekai hugak aya laksha 10k nathnan eetath wada deela wakugadu ganne