වකුගඩු ගල් දියකරමු

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    වකුගඩු ගල් දියකරමු

    සාමාන්යයෙන් සුලබව දක්නට ලැබෙන මෙනේරි වකුගඩු ආබාධ සඳහා භාවිතා කළ හැකි සරල හා ඇත්තටම පුදුම පිළියමක් වේ. මෙහි ප්‍රතිලාබ විදි බොහෝදෙනා පවසන්නේ සියලු වකුගඩු ගැටළු සම්බන්ධයෙන් ඉතා සුදුසු පිලියමක් බවයි. රුසියානු ගොඩ වෙදකමේදී මෙනේරි වකුගඩු සදහා ප්‍රතිකාර කිරීම සඳහා ස්වභාවික පිළියමක් ලෙස භාවිතා කරයි.

    සාදා ගන්නා ආකාරය -:

    get-rid-of-kidney-stones-in-just-10-days-using-this-drink1-600x314.jpg


    1. සවස 200g මෙනේරි පමණ ගෙන උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.
    2. විශාල භාජනයක් (ලීටර 3ක පමණ පරිමාව ඇති) ගෙන මෙනේරි දමා (උණුසුම් ජලය 8 කෝප්ප / ලීටර ​​2ක්) පමණ එක් කර උදැසන තෙක් තබන්න.
    3. උදැසන භාජනයේ ඇති දියරය වෙන කරගෙන දින තුල හැකිත්රම්ක් පානය කරන්න.

    get-rid-of-kidney-stones-in-just-10-days-using-this-drink.jpg


    දින 10-15 තුල මෙය අනුගමනය කිරීමෙන් පහත ප්‍රතිපාල අත් විදිය හැක.
    වකුගඩු ගල් සම්පුර්ණයෙන්ම දියවනු ඇත.
    වකුගඩු දැවිල්ල පහව යනු ඇත.
    විෂ නසා වකුගඩු පිරිසිදු කර ගත හැක.



    Source
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ