වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නො&#3520

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔබට වැරදිලා.අපේරටේ තිබුණ තාක්ශනය අද අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු එකක්.
    දියුණු තාක්ෂණයක් තිබ්බේ නෑ කියන එක නෙවේ මචන් මම කිවේ ඒවා මැජික් එකකින් වගේ ඉබේ පහලවුනා කියන එක පිළිගන්න අමාරුයි කියල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අධ්‍යාත්මික දැනුමක් වගේ මනස්ගාත කියෝන උන් තවත් ඉන්නවනෙ. ඇත්තටම ඔය වැව් දාගැබ් කියන්නෙ හරිම සරල නිර්මාණ. ඊට වඩා හුගක් සංකීර්ණ නිර්මාණ අද විද්‍යාව හින්ද බිහිවෙලා තියනවද. ඔය වකුගඩු ගැන මහලොකුවට කිව්වට වකුගඩු බද්ධ කරනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. බටහිර වෛද්‍ය විද්‍යාවට අභියෝග කරන්න තියා පැත්ත පළාතකවත් සිංහල වෙදකම නෑ. තිබ්බ ඒවත් වෙද පරම්පරාවල තිබ්බ කුහකකම හින්ද නැති වෙලා තියෙන්නෙ. ඔය අධ්‍යාත්මික ශක්තියනම් තනිකර මිථ්‍යාවක්. එහෙනම් ලංකාව ඇමරිකාවටත් වඩා දියුණු වෙන්න ඕන.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපිට joke එකක් උනාට උන්ගේ රටේ රාවනා පිළිමය හැම අවුරුද්දකම ගිනි තියන්න මෝදී ත් එනවලු. :D.

    eka thama neda machn.. :nerd: ma oya ""itn wenasa rawana"" episode eka balanna kalin hithuwe sirawatama rama ,sitha kiyanne nikan jana katawak witharai kiyala.. hanuma kiyanneth ee wage nikan dial ekak kiyala bn..

    පොඩ්ඩ පොඩ්ඩ හද හද අතෑරල දාපුව තියෙන්නෙ කොහොමද වැරදිච්ච ඒව උඩින් නෙ අලුත් එක හදන්නෙ. වැරදුන එක සිහිවටනයක් වගේ තියාගෙන ඉන්නෙ නෑ නෙ මෙන්න අපිට වැරදුන එක කියල බෝඩ් එකක් ගහල. අනික අද තියෙන ඒවත් වැඩිහරියක් කැලෑ වැදිලා නටබුන් වෙලා තියෙද්දී පස්සේ පිළිසකර කරලා ගත්ත ඒවා. ගොඩක් දාගැබ් එහෙම තිබුන හැටි බලන්න දුකයි. නියම ක්‍රමේට හැදුවනං එහෙම වෙන්න විදිහක් නෑ නෙ.

    වෙදකම උනත් එච්චරයි හරි බේත් ලියපු පොත් පවා ඇත්තෙම නැති තරන් ඉතින් කොහෙද වැරදිච්ච ඒවා පොත් වල ලියල තියෙන්නෙ. එහෙමයි කියල මේ බෙහෙත් සුටුස් ගාල එකපාරට ඉබේ පහල උනා කියන්න පුලුවන්ද. අනික ඔය කියන විදිහට කිසි මනුස්සයෙක් මැරෙන්න ලෙඩ වෙන්න විදිහක් නෑ ඉස්සර කාලේ.

    වැඩක් නැති නිසා ප්ලේන් හැදුවේ නෑ, අපි හරි සරලයි ඒ හින්ද පුළුවන්කම තිබුනත් වැඩි වැඩ නොකර සරලව හිටිය කියන එක නිකන් සිත නිවන කතාවක් විතරයි ඒ ගැන කියල වැඩක් නෑ.

    mehemai machn sirawata apita plan hadana concept eka tibila tiyenawa ee kale.. rawanaage plan eka gud example ekak.. proof nethi eka wenama katha wak.. :dull:hebei uba pahu giya kale beluwa nam swarnabarana adi kariyen karapu exhibition eka , eke porak (menik sell karana ekak wenna ona) uu basic widiyata hitala hadala tibba rawana plan eka.. uu explain karalath dunna tv eke menna meham thama wenna ati tiyenna atte kiyalath.. ee weleth eka weda karanawa auto .. :rolleyes::rolleyes:

    raawana kiyanne godak old history ekak neh.. api echchara yanna oni neh.. bohoma laga kaelata emuko... poddak hoyala balapnko issara pansal wala toilet walawal hadala tibba technology eka.. suddo kele reddi ape hamuduruwo bohoma pili welata pochchi walata green enviroment concept ekata wede kare bn. wale tiyena filter walin perila pirisidu wela tama polawata watura giye.. suddo den thama green concept hithanne..

    දියුණු තාක්ෂණයක් තිබ්බේ නෑ කියන එක නෙවේ මචන් මම කිවේ ඒවා මැජික් එකකින් වගේ ඉබේ පහලවුනා කියන එක පිළිගන්න අමාරුයි කියල.

    oyage katawa 50% withara hari machn ... magic walin nam awe neh thama .. eeth manasa wedi diyunu karapu aya hitiya..ee ayata yam hekiyawal tibba mee dee karanna ona menna mehema kiyala samajeta kiyala denna.. wedha kameth eham kotas tiyeanwa rishi waru kiyala deepu... amatha karanna epa meditation hoya gatte buduhamuduruwo nemei ...:rofl::baffled: eka thama godak ayata wera duna pot eka machn ... budu haamuduruwo eke extention ekak hoya gatte niwana kiyala.. meditation eeta kalin tibba ekak ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    mehemai machn sirawata apita plan hadana concept eka tibila tiyenawa ee kale.. rawanaage plan eka gud example ekak.. proof nethi eka wenama katha wak.. :dull:hebei uba pahu giya kale beluwa nam swarnabarana adi kariyen karapu exhibition eka , eke porak (menik sell karana ekak wenna ona) uu basic widiyata hitala hadala tibba rawana plan eka.. uu explain karalath dunna tv eke menna meham thama wenna ati tiyenna atte kiyalath.. ee weleth eka weda karanawa auto .. :rolleyes::rolleyes:

    raawana kiyanne godak old history ekak neh.. api echchara yanna oni neh.. bohoma laga kaelata emuko... poddak hoyala balapnko issara pansal wala toilet walawal hadala tibba technology eka.. suddo kele reddi ape hamuduruwo bohoma pili welata pochchi walata green enviroment concept ekata wede kare bn. wale tiyena filter walin perila pirisidu wela tama polawata watura giye.. suddo den thama green concept hithanne..

    සුද්දට කලින් අපි මොකක්හරි තාක්ෂණයක් හොයාගත්ත කියන එක පුදුම වෙන්න දෙයක් නෙවේ, ලෝකේ විවිධ පැති වල මිනිස්සු වෙන වෙනම ශිෂ්ටාචාර පිහිටවගෙන ඒ ඒ අයට විශේෂිත වෙච්ච අත්දැකීම් වලින් ඉගෙනගත්ත දේවල් වලින් අලුත් තාක්ෂණ හොයාගෙන තියෙනව. ඒකෙන් කියවෙන්නේ නෑ ඒව මැජික් එකකින් ඉබේ පහලවුනා කියල.

    oyage katawa 50% withara hari machn ... magic walin nam awe neh thama .. eeth manasa wedi diyunu karapu aya hitiya..ee ayata yam hekiyawal tibba mee dee karanna ona menna mehema kiyala samajeta kiyala denna.. wedha kameth eham kotas tiyeanwa rishi waru kiyala deepu... amatha karanna epa meditation hoya gatte buduhamuduruwo nemei ...:rofl::baffled: eka thama godak ayata wera duna pot eka machn ... budu haamuduruwo eke extention ekak hoya gatte niwana kiyala.. meditation eeta kalin tibba ekak ..

    භාවනාව හොයාගත්තේ බුදුහාමුදුරුවෝ කියල මම කිවේ නෑ නෙ :)

    අත්දැකීම් වලින් දේවල් ඉගෙනගන්න ශිෂ්ටාචාරේක සහ මනස වැඩිදියුණු කරලා දේවල් හොයාගත්ත ශිෂ්ටාචාරෙක සෑහෙන ගැප් එකක් තියෙන්න ඕනේ. එහෙම ගැප් එකක් පේන්න නෑ. වෙදකම වගේ ඒවා ඕනෙම රටක තියෙනව අපේ විතරක් නෙවේ අප්‍රිකාවේ කැලේ ඉන්න ගෝත්‍රිකයින්ට පවා උන්ගේම වෙදකම් කරන විදි තියෙනව. එහෙමයි කියල ඒවා මනස දියුණු කරලා ගත්ත ඒවා වෙන්නෙ නෑ.