වකුගඩු රෝගයෙන් දුක් විදින ජනතාවට පිහිටක්
ඔබ දන්නවාද? මරණයෙන් පසු ඔබෙි වකුගඩු දන් දෙන්න පුළුවන්
ලංකාවේ අළුතින් වසරකට 5,000 ක් පමණ වකුගඩු රෝගයට ගොදුරු වේ. මෙම රෝගය අසාධ්‍ය වූ විට ජීවිතය පවත්වා ගත හැකි ක්‍රම තුනකි.
01. ජීවත් වන පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම
02. ජීවිතාන්තය දක්වා රුධිර කාන්දු පෙරනය කිරීම (Dialysis)
03. මරණයට පත්වූවෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම
වර්තමානය වනවිට වකුගඩුවක් ලබා ගැනීමට පරිත්‍යාගශීලියෙකු සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන අතර, ජීවිතාන්තය දක්වා රුධිර කාන්දු පෙරණය කිරීම (Dialysis) ඉතා මිළ අධික දුෂ්කර කාර්යයකි. මෙම හේතූන් නිසා අසරණ රෝගීන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වේ.
එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම් හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය සමඟ එක්ව මරණින් පසු වකුගඩු දන්දීම සඳහා වකුගඩු පරිත්‍යාගශීලීන් ලියාපදිංචි කිරීමේ ජාතික වැඩසටහන (National Deceased Donor Card for Kidney Donation) හඳුන්වා දී ඇත.
ඔබ ඒ සඳහා පරිත්‍යාග සාමාජික කාඩ්පතක් ලබාගෙන දායක වුවහොත් ඔබගේ මරණින් පසු ඔබගේ වකුගඩු අසරණ රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර ඔවුන් එම රෝගී තත්ත්වයෙන් ගලවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය ක්‍රියා කරනු ඇත.
එමනිසා ඔබත් මරණින් පසු වකුගඩු දන්දීම සඳහා පූර්ව කැමැත්ත ප්‍රකාශකර ලියාපදිංචි වී පරිත්‍යාග සාමාජික කාඩ්පතක් ලබා ගෙන ඒ මහා පුණ්‍යකර්මයට දායක වීමට කැමති නම් පහතින් ආකෘති පත්‍රයක් ලබාගෙන එය සම්පූර්ණයෙන් පුරවා පහත ලිපිනයට ලැබීමට සලස්වන්න.
ආකෘති පත්‍රය (pdf) -> http://www.mediafire.com/?7suaehcg6c0g790
==යැවිය යුතු ලිපිනය==
අධ්‍යක්ෂ
වෘක්කවේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය,
නො. 349, ජයන්ත වීරසේකර මාවත,
කොළඹ 10.
දුරකථන අංකය: 0112422335/0112422336/0112445067
Fax: 0112422334
විද්‍යුත් තැපෑල: [email protected]
තව කෙනෙකුට දැනගන්න share කරන්න. වකුගඩු රෝගය ගැන තවත් දැනගන්න page එකට like කරන්න
වකුගඩු රෝගය හදුනා ගන්න රෝග ලක්ෂණ දැනගන්න කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1818107
වකුගඩුව නරක් වෙළා නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1812160

Last edited:

beheth dunnet na. ammo mn maara widihata baya wela hitiye