වකුගඩු රෝග ලක්ෂණ
ඔබ වකුගඩු රෝග ලක්ෂණ පිළිබදව දැනුමක් ඇති කර ගත හොත් ඉතා විරල රෝග ලක්ෂණ හදුනා ගැනීම වඩා පහසුය. ඒවා නිරීක්ෂණය කර ඔබටත් එවන් රෝගයක් ඇද්දැයි හදුනා ගන්න.
මෙම අවයවය කිනම් හෝ අයුරකින් හානියට ලක් වුවහොත් රෝග ලක්ෂණ ඔබ වහාමදැන ගත යුතු වේ. එසේම ඔබ හැකි ඉක්මනින් එයට පිළියම් කල යුතු වේ. මන්ද එය තවත් සෞඛ්‍ය ගැටළු බොහොමයකට මුලික වේ.
වකුගඩුවල ප්‍රධාන කාර්යය වන්නේ ඔබ ලබා ගන්නා අනවශ්‍ය රසායනික හා විෂ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර විෂ හරණය කිරීමයි. ශරීරයෙන් සියලු අපද්‍රව්‍ය ඉවත්කිරීමට රුධිරය පෙරීමකට ලක් කරයි. එසේම රතු රුධිර සෛල වර්ධනයට හා රුධිර පීඩනය සමබර කිරීමට වකුගඩු දායක වේ.
•වකුගඩු රෝග වල රෝග ලක්ෂණ 7ක්
~මහන්සිය
වකුගඩු රතු රුධිර සෛල ප්‍රමාණය වර්ධනයට අවශ්‍ය ප්‍රෝටිනයක් වන erythropoietin නිපදවයි. වකුගඩු හානි වූ විට ප්‍රමාණවත් තරම් රතු රුධිර සෛල ඇති කල නොහැකි නිසා ඔබට මහන්සිය හා රුධිරය මදකම ඇති වේ.
~මුත්‍ර වල වෙනසක්
මුත්‍රා වල පැහැයේ වෙනසක්, පෙණ ඇති විට හෝ මුත්‍රා කරන විට යටි බඩේ වේදනා ඇති වේ නම් එය වකුගඩු අක්රමිකතාවකි. ඔබේ මුත්‍රා පිළිබද අවධානය යොමුකර මෙම සලකුණු ඇත්දැයි බලන්න.
~ශ්වසන අපහසුතා
රතු රුධිර සෛල ඔබේ ශරීරය පුරා ඔක්සිජන් ගමන් කිරීම සිදු කරයි. රතු රුධිර සෛල නොමැති විට ඔබේ පෙනහළුවල හා ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වී ඔබට ශ්වසන අපහසුතා ඇති වේ. ඔබේ වකුගඩුවල ගැටළුවක් ඇති බවට මෙය තවත් සංඥාවකි.
~යටිබඩ වේදනා
වකුගඩු ප්‍රදේශය ආශ්රිත වේදනා හෝ යටිබඩ වේදනා වකුගඩුවල ගල්, ප්‍රදාහ තත්වයන් හෝ වකුගඩුවල හා මුත්‍රා පද්ධතියේ අසාදන ඇති බවට සංඥා වේ.
~පිම්බීම හා ඉදිමුම
වකුගඩු අක්‍රමිකතා ඇත්නම් අනවශ්‍ය තරල ශරීරයෙන් පිට කිරීමේ හැකියාවක් ශරීරයට නැත. මෙම නිසා සන්ධිවල , අත් පා හා මුහුණේ පිම්බීම හා ඉදිමුම් ඇති වේ.
~අවධානය මදකම
මොළයට ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වූ විට කලාන්ත ගතිය, අවධානම මදකම හා කැරකිල්ල වැනි ලක්ෂණයන් ඇති විය හැක.
~කුෂ්ට රෝග
වකුගඩු හානි වූ විට ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හැකියාවක් නොමැත.එය සමට බලපාන අතර එවිට සම ප්‍රතික්‍රිය කරයි. එවිට සම වියලී කැසීම් ඇති වේ.