වකුගඩු ලෙඩේට අත්දුටු බෙහෙත

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
වකුගඩු ලෙඩේට අත්දුටු බෙහෙත

වකුගඩු වැඩකරන්නෙන් නැතුව dialysis කරලා බොහෝම දුක්විඳින ලෙඩ්ඩු ගොඩාක් අපේ රටේ ඉන්නවා.
බටහිර වෙදකමෙන් සුවකරන්න බැරිවුණත් ඉතාම සරල මිලක් නැතිම තරම් වන විකල්ප ක්‍රම‍යකින් මේක හොඳ කරගත්ත දොස්තර කෙනෙකුගේ අත්දැකීම කි‍යවලා බලන්න.


මුල් සිංහල ලිපි‍ය

හැකිතාක් මේ ගැන දැනුවත් කරන්න. සමහරවිට එක ජීවිත‍යක් හෝ මරණ‍යෙන් බේරාගන්න ඔබට උදව් වෙන්න පුලුවනි.

තෙරුවන් සරණ‍යි!! :D
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    අපිටත් වැදගත් වෙයි ඉස්සරහට.ඉස්සර බිව්ව හැටියට දැනටමත් වකුගඩු දෙකට මොනා වෙලාද දන්නේ නැහැ.+++
     
    • Like
    Reactions: kungpupanda