වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Colombo hospital එහෙම එක්කන් යන්න එපා.
    වකුගඩු ලෙඩේට ඉස්සෙල්ලා බෙහෙත් සැරට දියවෙලා කෙලවෙන්නෙ

    මන් දන්න හැටියට ලංකාවේ දැන් ඉන්න හොදම ඩොකා මුස්ලිම් කෙනෙක්
     
    • Like
    Reactions: hodakolla

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Umba kota road eke kiyanne weatern hospital nemeine

    මහ ඉස්පිරිතාලේ එපා

    Kidney ගැන research කරන unit 1ka ගැන එච්චර දන්නේ නෑ
    හොයලා කියන්නම් Monday විතර
     

    Ccssdd

    Junior member
  • Aug 31, 2020
    27
    39
    13
    Dr.sanjaya heiyanthuduwa western hospital ekata enawa..

    dr.lanerol gawata nam yanna kiyanne na hathurektawath..
    Ledaawa dialysis karana thathwetama kohoma hari edala daana eka thama dr lanerol karanne.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    Colombo hospital එහෙම එක්කන් යන්න එපා.
    වකුගඩු ලෙඩේට ඉස්සෙල්ලා බෙහෙත් සැරට දියවෙලා කෙලවෙන්නෙ

    මන් දන්න හැටියට ලංකාවේ දැන් ඉන්න හොදම ඩොකා මුස්ලිම් කෙනෙක්
    Prof Rizvi Sherrif ...That is Western Hospital .. Too old I presume
     

    Aladeen

    Junior member
  • Oct 4, 2012
    9
    27
    13
    https://www.google.com/maps/place/K...3de6238!8m2!3d7.4158552!4d79.9997786?hl=en-LK


    Ayurveda Dr. H.M. Kiribanda | කඳානේගෙදර පාර, කඹුරුගොඩ | දුරකථන : 077 5260559 Kandalama Weda Madura Kuliyapitiya

    sinhala beheth gannawanam yanna
    mage thaththata beheth ganne methanin
    Phone aka godak welawata off
    '' Kandalama Weda Madura '' kiyala google search karala wedi visthara hoyanna, video thiyenawa