වකුගඩු සම්බන්ධව ඔබ දැනගතයුතු කරුණු

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මචං වකුගඩු ලෙඩවල අලුත්ම තත්වේ කියන්නද??

    1. කිසිම රෝග ලක්ෂණයක් නැ . වකුගඩු 2කං 80% නරක වෙලා. මේකට තාම නමක් නැ
    2. ඔන්න අද ඉන්නවා එලට කාල බිලා . එකපාරම හෙට වමනේ යනවා , කන්න බැ, කන්න පුළුවන් අබුල් , කෙසෙල් විතරයි. හොස්පිටල් ගෙනිච්චාම මෙන්න වකුගඩු නරක් වෙලා.

    ප්‍රදාන හේතු
    =======

    1. කොකා කොලා .
    2. මේදය මගින් වකුගඩු වලට ලේ යන ධමනි කුඩා වීම
    3. ෆ්‍රයිඩ් රයිස් , කොත්තු , වගේ ජරාව . සහ ඒවා කාල කුල් වතුර බිම
    4. කසිප්පු පානය, අරක්කු සමග කොකා කොලා , වැනි අහිතකර පාන වර්ග කවලම් කිරීම
    (පිරිසිදු පෙරාපු අරක්කු ලීටර් ගණන් බිව්වත් වකුගඩු හානි නොවේ. හානිය අක්මාවට සහ මොලේටයි)
    5. ටිපි ටිප් , චිප්ස් වර්ග, බිස්කට් වර්ග ආහාරයට ගැනීම (විශේෂයෙන් කුඩා ළමුන්ගේ ) (බොරු කියල හිතනවානම් මහා රෝහලේ රුදිර කාන්දු පෙරන ඒකකයට යන්න. බලන්න අවරුදු 10 ට අඩු ළමයින් කියක් ඉන්නවද කියල. ඔක්කොම එක්කෝ කොක් නැත්නම් ටිපි ටිප් චිප්ස් වර්ග 3 වෙලාම කාල )

    Mn Coke bonne na, Fried Rice, Kottu, Tipitip kanava yako, MALA KELIYAI :sorry:
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    Mn Coke bonne na, Fried Rice, Kottu, Tipitip kanava yako, MALA KELIYAI :sorry:

    Simple Tricks - ubala drinks gannakota mewa balanna.
    අපිට චු යන්නේ අවර්ණ වතුර වගේ පාටටනේ . ඉතින් අපි බොන හැම දේම වකුගඩු මගින් පෙරලා තම ඕක හදන්නේ. දැන් වතුරේ අවර්ණයට ලගින් යන ඒවා බිව්වට හානියක් නැ. (ගල් අරක්කු වලට වැඩ වොඩ්කා හොදයි. උණු වතුර හොදයි තේ කහට වලට වැඩා. තේ බොනවානම් කහ කුඩු ඇගිල්ලේ ප්‍රමාණයක් දාල බොන්න. ඒ ගැන වෙනම කියල දෙන්නම්.)

    ඩයි වර්ග - කොක් වලතොයන්නේ දයි එකක්. නෙක්ටෝ , ඒ වගේම බිට් රූට් වලත් තියෙන්නේ මේක. මේවත් පෙනරන්න සැහෙන අමාරුයි .

    ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු , ටිපි ටිප් වලට දානවා අජිනමොටෝ. දැන් නියම චීන අජිනමොටෝ කිසිම ඇගට හානියක් නැ. එත් ඔය අජිනමොටෝ මහා පරිමාණයෙන් නිෂ්පාදනයේදී බර ලෝහ ඕකට එකතු කරගන්නවා. අජිනමොටෝ ස්වාබවිකව නිස්සරණය කරගන්නවා වගේ නෙමේ මේක. එකෙන් අපි කන අජිනමොටෝ වස.

    ඉතින් ඔය වස දිගු කාලයක් වකුගඩුව හරහා ගියාම පෙරගන්න බැරුව අක්‍රිය වෙනවා
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එළකිරි කොල්ලෙක්;16610172 said:
    Good Post mchn! :) Kalekinda manda thread ekak demme :P kalin ewa nam hungak ewa kiyewwa :P anyway good job once again bn... :)

    ඔව් මචන් ගොඩ දවසකින් තමයි දැම්මෙ. හොද දෙයක් වෙන්නත් එපැයි. කාටත් වැදගත් උනානම් එලකිරි. උබ කොහොමත් එලකිරි කොල්ලනේ. හැමදාම අපිත් එක්ක හිටියනේ. එල එල.
     
    • Like
    Reactions: w0rl0ard

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    Simple Tricks - ubala drinks gannakota mewa balanna.
    අපිට චු යන්නේ අවර්ණ වතුර වගේ පාටටනේ . ඉතින් අපි බොන හැම දේම වකුගඩු මගින් පෙරලා තම ඕක හදන්නේ. දැන් වතුරේ අවර්ණයට ලගින් යන ඒවා බිව්වට හානියක් නැ. (ගල් අරක්කු වලට වැඩ වොඩ්කා හොදයි. උණු වතුර හොදයි තේ කහට වලට වැඩා. තේ බොනවානම් කහ කුඩු ඇගිල්ලේ ප්‍රමාණයක් දාල බොන්න. ඒ ගැන වෙනම කියල දෙන්නම්.)

    ඩයි වර්ග - කොක් වලතොයන්නේ දයි එකක්. නෙක්ටෝ , ඒ වගේම බිට් රූට් වලත් තියෙන්නේ මේක. මේවත් පෙනරන්න සැහෙන අමාරුයි .

    ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු , ටිපි ටිප් වලට දානවා අජිනමොටෝ. දැන් නියම චීන අජිනමොටෝ කිසිම ඇගට හානියක් නැ. එත් ඔය අජිනමොටෝ මහා පරිමාණයෙන් නිෂ්පාදනයේදී බර ලෝහ ඕකට එකතු කරගන්නවා. අජිනමොටෝ ස්වාබවිකව නිස්සරණය කරගන්නවා වගේ නෙමේ මේක. එකෙන් අපි කන අජිනමොටෝ වස.

    ඉතින් ඔය වස දිගු කාලයක් වකුගඩුව හරහා ගියාම පෙරගන්න බැරුව අක්‍රිය වෙනවා

    Macho mn Cream Sode, Ginger Beer vgae evanam bonava, Alcohol ganne na, Koththu, Rice idala hitala kanava bn, ane manda,