වගකීම බාරගන්න කව්ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බ්‍රැන්ඩික්ස් එකෙ ඉන්ඩියන් උන්ගෙන් covid ව්‍යාප්ත උන් එකෙ වගකීම බාරගන්න කව්ද? මෙක පාස්කු බොම්බෙටත් වඩා සංකීර්ණයි, පුටින් වගෙ කියලා හිතලා අපි චන්දෙ දීපු එකා හරියට උගෙ රාජකාරිය කරානම්, බුවනෙක රාජසභාව කඩපු එකාට, රැම්සා තෙත්බිම් වනසපු එකාට, කැලෑ ගිනි තියපු උන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරානම් අනිත් ඉහල පුටුවල ඉන්න උනුත් හැදෙනවා, මෙවගෙ තත්වයක් උදා වෙන්නෙ නෑ එහෙමනම්. අපි මුගෙන් බලාපොරොත්තු උනෙ ඒවගෙ නායකත්වයක්, ඌ ඒ මුකුත් නැතිව සජිත් වගෙ මොඩ පහෙ කතා කිය කියා ගෙන්ගෙට යනවා, පොඩි මිනිස්සුන්ට විතරක් සද්දෙ දදා පැනික් කරනවා. 😞 හිතුවක්කාරකම යි, මෝඩකමයි විතරයි තියෙන්නෙ.
    රටට පෙන්නුවෙ නැති උනාට ස' ගොනා කියලා වටෙ උන් කලින් දැනන් ඉන්න ඇති, ඒහන්දා වෙන්නැති වැඩිය කතාකරන්න නොදී වටෙ උන් ගේම ගැහුවෙ.
    ෆයිනලි. ස'රුත් අපිට ඇරියා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මේ ඔක්කෝම දේවල් වෙන්නේ අර මනුස්සයගෙන් වාලම්පුරිය ගත්තේ නැති නිසා කියල හිතෙන්නේ මට විතරද
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිනිසුන්ට කොච්චර කිව්වත් පරෙස්සම් වෙන්නෙ නෑ මාස්ක්1 දාන්නේ බෙල්ලටනේ...කිසිම පරෙස්සමක් නැතුව අන්තිමේ කෑවෝ කෑවෝ කියනවා.. රජයට මේ වෙලාවේ ආයෙම කොවිඩ් ඕන නෑ රට දුවන්න සතේ නැතිව ඉන්න වේලේ..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    First we were best country in the world and next second best in containing Covid 19
    So this is international conspiracy -wimal
     
    • Haha
    Reactions: imhotep

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැරැද්ද ඔය බ්‍රැන්ඩික්ස් එක ලගින් පාරේ ගිය මිනිස්සු කෙල ගහලා කියලා කියයි.
    ඇයි බඩු ගහලා කියලත් ප්‍රචාරය කරෙ, මුන් ඇත්ත සීන් එක වහන්න බඩූ , කොටු කතා මාර්කට් කරා, අපෙ හුත්තලත් ඒවා බලලා හිනාවෙලා හිටියා
    මේ ඔක්කෝම දේවල් වෙන්නේ අර මනුස්සයගෙන් වාලම්පුරිය ගත්තේ නැති නිසා කියල හිතෙන්නේ මට විතරද
    වෙන්න පුලුවන්, ඌ සාප කරන්න ඇති හිරෙ දැම්ම හන්දා
    බ්‍රැන්ඩික්ස් ඵකෙන් 75000 ජොබ්ස් දෙන නිසා අවුලක් නෑ..
    ඔව් උන් කියනදෙයක් තමයි අන්තිමෙදි ආන්ඩුවෙන් කරන්නෙ
    මිනිසුන්ට කොච්චර කිව්වත් පරෙස්සම් වෙන්නෙ නෑ මාස්ක්1 දාන්නේ බෙල්ලටනේ...කිසිම පරෙස්සමක් නැතුව අන්තිමේ කෑවෝ කෑවෝ කියනවා.. රජයට මේ වෙලාවේ ආයෙම කොවිඩ් ඕන නෑ රට දුවන්න සතේ නැතිව ඉන්න වේලේ..
    වියත් මගෙ එකෙක් උක දීලනෙ බන් ඉන්ඩියන් උන් පන්නලා තියෙන්නෙ. උන් දන්නවා මම එකා පඹයා ඕන කැරිවැඩක් කරලා බ්රෙන්න පූලවන් කියලා, එකයි මන් කීවෙ
    First we were best country in the world and next second best in containing Covid 19
    So this is international conspiracy -wimal
    උගෙත් කයිය විතරනෙ.
    ඔරායන්තුමා කිව්වා නේ ෂොට් එක දෙනවා කියලා ලගදී 😳
    ඌත් නිරොධායනෙද දන්නෑ, පේන්න නෑනෙ.
     
    • Haha
    Reactions: EnIgma001

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    ........................
    1601638972051-png.95205


    nicjosh83 ....... 2osama ........ erozan..... ...Silly point...... .....N A K A M U R A....... ........Dr.Amdan



    කෝ බන් මේ රචනා ලියන පොන්නයෝ ටික
     
    • Haha
    Reactions: The Hacker