බ්‍රැන්ඩික්ස් එකෙ ඉන්ඩියන් උන්ගෙන් covid ව්‍යාප්ත උන් එකෙ වගකීම බාරගන්න කව්ද? මෙක පාස්කු බොම්බෙටත් වඩා සංකීර්ණයි, පුටින් වගෙ කියලා හිතලා අපි චන්දෙ දීපු එකා හරියට උගෙ රාජකාරිය කරානම්, බුවනෙක රාජසභාව කඩපු එකාට, රැම්සා තෙත්බිම් වනසපු එකාට, කැලෑ ගිනි තියපු උන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරානම් අනිත් ඉහල පුටුවල ඉන්න උනුත් හැදෙනවා, මෙවගෙ තත්වයක් උදා වෙන්නෙ නෑ එහෙමනම්. අපි මුගෙන් බලාපොරොත්තු උනෙ ඒවගෙ නායකත්වයක්, ඌ ඒ මුකුත් නැතිව සජිත් වගෙ මොඩ පහෙ කතා කිය කියා ගෙන්ගෙට යනවා, පොඩි මිනිස්සුන්ට විතරක් සද්දෙ දදා පැනික් කරනවා.
හිතුවක්කාරකම යි, මෝඩකමයි විතරයි තියෙන්නෙ.
රටට පෙන්නුවෙ නැති උනාට ස' ගොනා කියලා වටෙ උන් කලින් දැනන් ඉන්න ඇති, ඒහන්දා වෙන්නැති වැඩිය කතාකරන්න නොදී වටෙ උන් ගේම ගැහුවෙ.
ෆයිනලි. ස'රුත් අපිට ඇරියා.
රටට පෙන්නුවෙ නැති උනාට ස' ගොනා කියලා වටෙ උන් කලින් දැනන් ඉන්න ඇති, ඒහන්දා වෙන්නැති වැඩිය කතාකරන්න නොදී වටෙ උන් ගේම ගැහුවෙ.
ෆයිනලි. ස'රුත් අපිට ඇරියා.
