වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේද කියන්නේ....මං ප්‍රාර්ථනා කරන්නේ සිරා ලබන ආත්මේ මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා...... :yes::yes:

    ඔව් නෙහ්....
    එතකොට උබට පොරගේ අම්මට ****** පුළුවන් නෙහ්........:baffled:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    දැන් මේ ප්‍රශ්නේ තනිකරම දේශපාලනේ කරගෙන.මෙහෙම දෙයක් වෙච්ච ගමන් කරන්නේ අපේ හැත්ත පිල් බෙදිලා ගහගන්න එක.

    ආණ්ඩුව කියන්නේ ජනාධිපති , අගමැති , කැබිනට් එක ඇතුළු ඇමති මණ්ඩලය.එකෙක් වත් වැරැද්ද පිළිගන්නේ නැතුව දෙපැත්තට ඇගිලි දික්කරගන්නවා.තමන් අත පිහිදගත්තම උන් ව සරණ ගිය උන් ටික චුන් වෙනවා .ගියපාර ආණ්ඩුවේ එහෙම උනේ නැ ඒක හින්ද එයාල ෂෝයි කිය කිය මරාගන්න හදනවා

    යකොව් මේ අහපියවූ

    මේ ඔක්කොම වෙන්නේ මුන් ඔක්කොම දැනුවත් ව.බලපියවූ චන්දයක් කිට්ටුව කොහොම හරි මරාගනිල්ලක් එනවා.හැමදාම ඕක උනා.මළමිනී උඩින් තමයි මේ ඔක්කොම හැත්ත තමන්ගේ ගොඩ වැඩි කරගන්නේ.මෛත්‍රී , රනිල් , මහින්ද , ගෝටා ඔය ඔක්කොම එහෙම තමා. වෙච්ච සිද්දියෙන් තමන් ට දේශපාලන වාසි ගන්න තමයි මුන් ඔක්කොම ඉන්නේ .මම කියන්නේ බොරු නම් තව මාසෙකින් බලපන් මොකද වෙන්නේ කියල (එහෙම නැ කියන උන් මගේ රෙප් කැපුවට මට කමක් නැ .මම මේකේ රෙප් වලින් නෙමෙයි කාල බීල ජිවත් ඉන්නේ රෙද්ද )

    මේ කැරි පක්කුන් ට අපේ ප්‍රශ්න ගැන කොහොමත් ගානක් නැ. උන් ට ඕන කොහොම හරි බලේ ගන්න විතරයි .එකක් හරි රට ගැන හිතල තීරණ ගන්නේ නැ.ගත්තොත් ඒක අස්සෙත් තියෙන්නේ ආයි බලේ ගන්න එක තමයි.

    තොපි මෙතන බෙදිලා මරාගන්න එකෙන් වෙන්නේ උන් ට ඕන දේ අපි කරලා දෙන එක.

    දැන් වත් පැති වලට බෙදිලා මරාගන්න එක නතර කරමු. තම්බි ද UMP ද පොහොට්ටු ද මෛත්‍රී ද කිය කිය මෙතන මරාගන්න එක නතර කරමු .උන් ට දැනෙන්න විදියට වැඩක් කරමු .එකයි මේ වෙලාවේ social media වලින් වෙන්න ඕන .යකෝ එකතු වෙන්නේ නැතුව මේ මගුල හදන්න බැ අපිට තව කප්පරේකට.
    :yes::yes::yes::yes::angry::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    Hari api sadda nathuwa imu. Deshapaluwo minii udin deshapalane karanna deela. Ehemada honda?:rolleyes:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT

    සද්ද නැතුව ඉන්න එක නෙමෙයි මචන් උත්තරේ .දැනෙන්න දෙයක් කරන එක .මම කියන්නේ මේ වෙලාවේ දේශපාලනිකව බෙදිලා මරා ගන්න එක නවත්තමු කියල
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    58374288-2137497329681681-4200669455065284608-n.png

    පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට නොහැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

    ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදීය. මේ පිළිබඳව ප්‍රහාර අප්‍රේල් 04 දා මිත්‍ර රටවල් විසින් ලංකාවට දන්වා ඇති බවත් ඔහු පැවැසීය.
    Hi thinks he is not belong to government???
    Some newspaper has to put article saying President is included in gov
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    මුන් ඔක්කොම වැරදි හැබැයි. බුද්දි අංශ අඩපන උනා නම් කොහොමද යකෝ ඔවා කලින් කිව්වේ.මෙතන තියෙන්නේ මුන්ගේ තීරණ ගැනීමේ නොහැකියාව.එක දැන් වහගන්න හදන්නේ බුද්දි අංශ යි දේශපාලනේ පිටින් දාල
    international news වල යන්නේ indian බුද්ද්දී අංශයෙන් ලංකාවට warn කල කියල. අපේ බුද්ධි අංශ ගැන සඳහනක් වෙන්නේ නෑ . ඇත්තටම ඕක ලංකාවේ බුද්ධි අංශයේ අය නෙවේද මුලින් දැනගෙන තියෙන්න?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    සද්ද නැතුව ඉන්න එක නෙමෙයි මචන් උත්තරේ .දැනෙන්න දෙයක් කරන එක .මම කියන්නේ මේ වෙලාවේ දේශපාලනිකව බෙදිලා මරා ගන්න එක නවත්තමු කියල

    Deshapaluwo karanneth ekane. Ithin ratapalanaya karana un ehema wenakota. Kata kiyanna da? Un bole pass karaganneth deshapalane karana nisa thamai. Marune ahinsaka jeewitha munta one chanda.:angry:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    Deshapaluwo karanneth ekane. Ithin ratapalanaya karana un ehema wenakota. Kata kiyanna da? Un bole pass karaganneth deshapalane karana nisa thamai. Marune ahinsaka jeewitha munta one chanda.:angry:

    එක එක කාලෙට අහසින් පාත්වෙන උන් ට රැවටිලා උන් ට රට බාරදීල අන්තිමට උනුත් අපිට පුක පෙන්නනකොට අපි තව මරාගෙන වැඩක් නැ බන් .උන් කරනකම් අවුරුදු 70ක් බලන් හිටිය.එත් හරිගියේ නැ නේ බන් .අපියි මේකට එකතු වෙන්න ඕන .අපියි වැඩ කරන්න ඕන .අපිට කරන්න බැරිකමක් නැ .අපිට තියෙන්න ඕන කමක් නැතිකම .කාටහරි බාරදීල උන් කරනකම් අපි බලාගෙන ඉන්නවා
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    ඔය උඩ දාගෙන ටෝක්ස් දෙන ගෝටා හිටියනම් මෙහෙම වෙන්නේ නෑ, මට දුන්නනම් මෙහෙම වෙන්නේ නෑ කියන කට්ටිය මේකත් මතක තියාගන්න.මේක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල උනේ කිසිම ආරක්ෂාවක් නැති තැනකට.හැබයි උපරිම ආරක්ෂාව යටතේ හිටපු ගෝටාට සහ ෆොන්සේකාට දෙන්නටම කිසිම ගේමක් නැතිව මරාගෙන මැරෙන ප්‍රහාරයක් වැදුනා.දෙන්නම හිටියේ අධි ආරක්ෂිත කලාපයක වදින කොට.බුලට් පෲෆ් කාර් එක නිසා ගෝටා බේරුනා.බුලට් පෲෆ් නැති නිසා ෆොන්සේකට තුවාල උනා.ඒක නිසා රටේ නායක්ත්වය ට හෝ ආරක්ෂක ඇමතිකමට හමුදා නිලධාරින් නෙවෙයි රාජ්‍යතාන්ත්‍රික බුද්ධිමත් දක්ෂ අය තමයි දාන්න ඕන.ඒකට හමුදා නිලධාරියෙක්ම වෙන්න ඕන නෑ.ලෝකේ දර්ශනයක් විදිහට ගත්තොත් හමුදාපාලකයන් නායකත්වයට පත් උන බොහෝ රටවල් මුලුමනින්ම විනාශ වෙලා, විශාල ලේ විලවල් වෙලා ඇත.පකිස්තානය,අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය,දකුනු ඇමරිකාව ඕන තරම් නිදරශන ඇත.සිරිසේඅන අසාර්ථකම මිනිහෙක්,ජඩයෙක්, වැඩකට නැති පඹයෙක්.මෝඩයෙක්.ඒක අපි පිලිගන්නවා:D
     
    ලොල්......
    ඕක ගලපපන්කෝ බලන්න රුසියාවට< ඉස්රායලයට.......

    දැන් විවිධාකාර වැල් බයිලා ගහනවා හාමු මහත්තයව කොහොම හරි බේර ගන්න......
    ලිදේ පැනපන් බං.....
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    ලොල්......
    ඕක ගලපපන්කෝ බලන්න රුසියාවට< ඉස්රායලයට.......

    දැන් විවිධාකාර වැල් බයිලා ගහනවා හාමු මහත්තයව කොහොම හරි බේර ගන්න......
    ලිදේ පැනපන් බං.....

    රුසියාව අල්ලාගත්තේ හොඳම මාක්ස්වාදි මොල කාරයො.ලෙනින් ස්ටාලින් එක්ක ලංකාවේ හාල්පාරු ගෝටා මැච් කරන්න එපා.:Dඉශ්‍රාලයට ඇමරිකාව සහ බටහිර සහාය තිබුනා.ගෝටාට ඌ විතරයි:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රුසියාව අල්ලාගත්තේ හොඳම මාක්ස්වාදි මොල කාරයො.ලෙනින් ස්ටාලින් එක්ක ලංකාවේ හාල්පාරු ගෝටා මැච් කරන්න එපා.:Dඉශ්‍රාලයට ඇමරිකාව සහ බටහිර සහාය තිබුනා.ගෝටාට ඌ විතරයි:D

    කොහොම හරි ගොටට චන්ද වැටෙන එක නවත්තන්න නේ ඕනේ.....
    ඔය සුරංගනා කතා කියහන් හාමුට. කියල කියපන් මේ රටේ ජහමනයා කියනවා කියල ඊලග පාර හු**ල කියල ගෙදර අරින්නේ.......

    by the way, කියක් ගෙවනවද දවසේ ගතමනාව විදියට?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුසියාව අල්ලාගත්තේ හොඳම මාක්ස්වාදි මොල කාරයො.ලෙනින් ස්ටාලින් එක්ක ලංකාවේ හාල්පාරු ගෝටා මැච් කරන්න එපා.:Dඉශ්‍රාලයට ඇමරිකාව සහ බටහිර සහාය තිබුනා.ගෝටාට ඌ විතරයි:D

    අප්පට සිරි ...සහයෙන් මිනිස්සු මනින ලොවක්...

    සහයට Dani කිව්වලු....අර ඊයෙත් එකෙක් ගෙන් ඇහුව වගේ අහන්න තියෙන්නේ උඹේ වයස කීයද කොල්ලෝ කියල විතරයි
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    කොහොම හරි ගොටට චන්ද වැටෙන එක නවත්තන්න නේ ඕනේ.....
    ඔය සුරංගනා කතා කියහන් හාමුට. කියල කියපන් මේ රටේ ජහමනයා කියනවා කියල ඊලග පාර හු**ල කියල ගෙදර අරින්නේ.......

    by the way, කියක් ගෙවනවද දවසේ ගතමනාව විදියට?

    කවුද සිරිසේනව දාලද උඹල දින්නනේ.එහෙම නැත්නම් ශිරන්ති නෝනාව දාලද?:D
    අන්න ඒක තමයි මෙතන වැදගත්.මේක ජනාධිපතිවරනය ජය ගැනීම ඉලක්ක කරලා උන බෝම්බ ප්‍රහාරයක් යන එකත් පරීක්ෂන වලදි බලයි.රටේ ආරක්ෂාවට හොර පාරෙන් රිංගලා කුඩු ලේකම්ලා දාලා,පොලිස්පතිලා කපලා,තිලංග,කුඩුලේකම් ,එස්.බීලට ආරක්ෂාව බරාදීලා රටේ ආරක්ෂාව මාස පහක් අකර්මන්‍ය කරලා ගහපු ගේමක් වෙන්නත් ඉඩ තියෙනවා.ජිහාඩිස්ට්ලා කුලීහේවයන් ලෙස වැඩ කරා වෙන්නත් පුලුවන්.මම කියන්නේ මරාගෙන මැරුන අය නෙවෙයි.ඒක සැලසුම් කරපු ජාත්‍යන්තර ජිහාඩිස්ට්ලා.
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8

    අප්පට සිරි ...සහයෙන් මිනිස්සු මනින ලොවක්...

    සහයට Dani කිව්වලු....අර ඊයෙත් එකෙක් ගෙන් ඇහුව වගේ අහන්න තියෙන්නේ උඹේ වයස කීයද කොල්ලෝ කියල විතරයි

    gotata isselamma lankavata vitarak citizen venna kiyapanko..:D