වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මුන් ඔක්කොම වැරදි හැබැයි. බුද්දි අංශ අඩපන උනා නම් කොහොමද යකෝ ඔවා කලින් කිව්වේ.මෙතන තියෙන්නේ මුන්ගේ තීරණ ගැනීමේ නොහැකියාව.එක දැන් වහගන්න හදන්නේ බුද්දි අංශ යි දේශපාලනේ පිටින් දාල




    අනිවා !



    අනේ මට කවුරුහරි කියනවද ලංකාවේ ජනාදිපති කවුද කියලා ??? මේ රූපෙ ඉන්න මනුස්සයා කොයිරටේ ජනදිපතිද ????


    අපේ තියන මෝඩකමයි, කුහක කමයි හන්දා හැමදාම අපි නා ගන්නවා ... අපට ගේම දෙනවුන් හිනාවෙවී බලාගන ඉන්නවා ..


    මේ ප්‍රකාශයේ බරපතලකම මේ මැට්ටන්ට තේරෙන්නේ නෑ!!!


    පවතින රජයට මේකේ වගකීමෙන් කොටසක් යනවා , එකෙන් මිදෙන්න බෑ ... නමුත් සම්පුර්නම වගකීම අපි විසින් අපේ පිටටම ගත්තහම මේ අමු අමුවේ මිනිමරපු සක්කිලි හම්බයෝ හිනාවෙවී බලාගන ඉන්නවා .... යකෝ මෙච්චර දෙයක් කරලත් අපේ උන්ට මේක තේරෙන්නේ නෑ නේ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Kauda yako rajaya ethakota.:rofl::rofl:

    අනේ මන්ද බන් මේ මිනිහ එකක් කියනවා රනිල තව එකක් කියවනවා පිස්සු බල්ලෝ ටිකක්
    මුන් එලවල දන්නා ඕන ගොන් හේත්ත