වගාවක් free time

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    මේවානම් පුළුවන් වෙයි මේ පැත්තේ

    මේකට දේශගුනේ case නේද
    Ehema awulak ne neda, uba wiyali kalape newe neda inne? galle mn danna porak innawa drip irrigation system ekak dala mulin podi green house ekak kara (miris) mulin hoda income ekak awa, passe ledak awilla okkoma pala winasa una. Dan Gherkin karanne danata awulak naha habai :yes: :yes:
     
    • Love
    Reactions: ST.PIERRE

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    green house කිව්වේ නියම විදියට නෙවේ . සත්තුන්ගෙන් බේරගන්න බෑ . මී මින්නෝ , හාවෝ , ඉත්තාවෝ , වල් ඌරො එක්ක බැරි නිසා
    Wal uro inna paththaknan sorry.com
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,410
    5,523
    113
    ubata one ewa hadanna be. inna patthata galapena ekak hadapan

    nai miris, bimmal wiyali kalape era anith pathi wala puluwan.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,373
    113
    Mother Earth
    මයියොක්කා හිටවන්න. හැබැයි මාස 8ක්‌ යනවා අස්වැන්න ගන්න.
    ග්‍රීන් හවුස් දානවා නම් ඉතින් මිරිස් වගේ තමයි. උඹ නුවර එළියේ වගේ ඉන්නවා නම් කැරට් වගේ හොඳයි. නුවර එළියෙන් ඉඩමක් අරන් වගා කරමු. 😍
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    නයි මිරිස් වාවපන්. අපි වවනවා, අපේ ගෙදර නන් ලොකුවට කරන්න ඉඩ නෑ පැල 50ක් විතර තියේ. කොටු කරලා වාවන්න, ගානට පොහොර ටිකක් ගැහුවම ඇති.
    මම නන් තව වෙන එළවළු අරන් වාවල තියෙන්නේ ගෙදර කන්න.

    මේ IT වලින් අයින් උනහම වගා කරනවා ඉඩමක් අරන්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,393
    8,871
    113
    නයි මිරිස් වාවපන්. අපි වවනවා, අපේ ගෙදර නන් ලොකුවට කරන්න ඉඩ නෑ පැල 50ක් විතර තියේ. කොටු කරලා වාවන්න, ගානට පොහොර ටිකක් ගැහුවම ඇති.
    මම නන් තව වෙන එළවළු අරන් වාවල තියෙන්නේ ගෙදර කන්න.

    මේ IT වලින් අයින් උනහම වගා කරනවා ඉඩමක් අරන්.
    ade math. the wattak, rubber wattak wage line karaganna oone 40ta kalin :devilish:
     
    • Love
    Reactions: ST.PIERRE

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    නයි මිරිස් හදනවා ගොඩක් අය දැන්..
    මාළු මිරිස් එහෙමත් පුළුවන් ඇති
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    නයි මිරිස් හොද මාකට්ලු දැන්. ඒවා වවපන්. ලොකු මහන්සියකුත් නැ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    green house කිව්වේ නියම විදියට නෙවේ . සත්තුන්ගෙන් බේරගන්න බෑ . මී මින්නෝ , හාවෝ , ඉත්තාවෝ , වල් ඌරො එක්ක බැරි නිසා

    electric fence
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    ලංකාවේ හොඳ market එකක් තියෙන වගා මොනවද . පොඩි green house එකක වගේ දාන්න හරි . හිතටත් හොඳයිනේ. හොඳ market එකක් තියෙන එකක් හැදුවම සාක්කුවටත් හොඳයි . free time එකේ බලා ගන්න.
    මචන් පුරන්වෙච්ච කුඹුරු ටිකක් තියනව. ඔයාට් free time තියන නිසා හා වගාවට ආස නිසා එකේ නියරවල් ටික දාල පාත්ති ටික දාල දෙන්න පුලුවන්ද ? ගාස්තුව වී අස්වැන්නෙන් හරි මුදලින් හරි ගෙවන්නම්.
     
    • Haha
    Reactions: dayt0na

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    M
    මචන් පුරන්වෙච්ච කුඹුරු ටිකක් තියනව. ඔයාට් free time තියන නිසා හා වගාවට ආස නිසා එකේ නියරවල් ටික දාල පාත්ති ටික දාල දෙන්න පුලුවන්ද ? ගාස්තුව වී අස්වැන්නෙන් හරි මුදලින් හරි ගෙවන්නම්.
    N kaluwara gana post ekak damma baluwada
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Ehema awulak ne neda, uba wiyali kalape newe neda inne? galle mn danna porak innawa drip irrigation system ekak dala mulin podi green house ekak kara (miris) mulin hoda income ekak awa, passe ledak awilla okkoma pala winasa una. Dan Gherkin karanne danata awulak naha habai :yes: :yes:
    කුරුනෑගල . වියලි කලාපේ තමා .
    Wal uro inna paththaknan sorry.com
    ඒක තාම house එකක වගේ try කරන්න බැලුවේ .
    මයියොක්කා හිටවන්න. හැබැයි මාස 8ක්‌ යනවා අස්වැන්න ගන්න.
    ග්‍රීන් හවුස් දානවා නම් ඉතින් මිරිස් වගේ තමයි. උඹ නුවර එළියේ වගේ ඉන්නවා නම් කැරට් වගේ හොඳයි. නුවර එළියෙන් ඉඩමක් අරන් වගා කරමු. 😍
    හදන එකක් house එකක කරන්න වෙන්නේ . සත්තු එක්ක බෑ .
    නයි මිරිස් වාවපන්. අපි වවනවා, අපේ ගෙදර නන් ලොකුවට කරන්න ඉඩ නෑ පැල 50ක් විතර තියේ. කොටු කරලා වාවන්න, ගානට පොහොර ටිකක් ගැහුවම ඇති.
    මම නන් තව වෙන එළවළු අරන් වාවල තියෙන්නේ ගෙදර කන්න.

    මේ IT වලින් අයින් උනහම වගා කරනවා ඉඩමක් අරන්.
    මිරිස් තමයි නේද හොඳම .
    නයි මිරිස් හදනවා ගොඩක් අය දැන්..
    මාළු මිරිස් එහෙමත් පුළුවන් ඇති
    මමත් බැලුවේ මිරිස් හොඳ වෙයි .
    TJC Mango, Cinnamon
    මේවා ගොඩක් ලොකු ඉඩමක කරන්න වෙන්නේ නේද . අනික ලොකු දැනුමකුත් ඕනේ වෙයි .
    electric fence
    මැරෙයිනේ
    මෙහෙ රස්නේ වැඩි බන් .
    "free time එකේ බලා ගන්න."
    :confused:
    මචන් පුරන්වෙච්ච කුඹුරු ටිකක් තියනව. ඔයාට් free time තියන නිසා හා වගාවට ආස නිසා එකේ නියරවල් ටික දාල පාත්ති ටික දාල දෙන්න පුලුවන්ද ? ගාස්තුව වී අස්වැන්නෙන් හරි මුදලින් හරි ගෙවන්නම්.
    මොකක් හරි දේශපාලන සීන් එකක් ගැන නේද ඔය කියන්නේ