Ape gedara tjc podi gahak tiye hadenne nane , gedith neටී.ජේ.සී අඹ බට් පැල එන්නේ. අවුරුද්දෙන් වගේ පල දරන්න පටන් ගන්නවා. හොදට අව්ව ඔනේ. අමතර දැනුමක් ඔනේ නෑ. හොදට පොහොර දාන්න. මන් ගල්කුලම පැත්තෙනුයි, ඉබ්බාගමුවෙනුයි අක්කරේ ගනේ අරන් පැල දාලා තියෙන්නේ. ගෙඩි ආවම එක ගෙඩියක් කිලෝ එකකට ලං වෙන්න එනවා. කාබනික විදියට වැඩේ කරා නම් මාකට් එකත් හොදයි. රටකට එක්ස්පෝට් කරන්න උනත් පුලුවන්.