වගුරුබිම් ගොඩකිරීම් පැමිණිළි
වෙල්, වගුරුබිම් නිතිවිරෝදිව ගොඩකරන ඒවා දැනුම්දෙන්නේ කොහෙටද ඉහලම තැන ?
මම දන්න කෙනෙක් ඉන්නව එයාලගේ ගෙවල් ගාව වෙන එකෙක් වගුරුබිමක් අරං දේශපාලුවෝ පොලිස් ලොක්කෝ අල්ලං ගොඩ කරනවා දැන් කීපදෙනෙක්ම මේ ගැන පැමිණි කරලා එත් ඔක්කොම යට ගහල.
මේක කියන්න ඉහලම තැන කොහෙද ?