වචනෙන්_වචනේ...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    smile එකකින් ඉන්නවා ඇරෙන්න ඔ‍යා හිතන තරම් පහත් පෙලේ වැඩ අපේ නෑනේ.....:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    shadow එහෙනම් 22 පෝස්ට් එකේ කි‍යලා ති‍යෙන්නේ මොකක්ද....:eek::eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    harvest (මරාගත්තෙ නෑ.... ආතල් එකට පොඩි වලි‍යක් දාගත්තා විතර‍යි...:cool:)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    New Era

    epic :lol: මේවා දැකලා පණයන තරමට මටම හිනා හික් හි හි හී :rofl:

    smile එකකින් ඉන්නවා ඇරෙන්න ඔ‍යා හිතන තරම් පහත් පෙලේ වැඩ අපේ නෑනේ.....:cool::cool::cool:



    කෝමද මම හඳුන්වා දුන්න Pure ඉස්ටයිල් එක. :lol::lol::lol:

    මචංල මචීල මේකට උත්තර දෙනවනං මේ ස්ටයිල් එකෙන්ම උත්තර දෙන්න. මේක නියම ක්‍රමයක්. කව්රු හරි මෙතනට එනවනං ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න කැමති කෙනෙක්. මේක නියම ක්‍රමයක්. අදාල වචනෙ විතරයි ඉංග්ලිෂ්. තේරුම් ගන්නත් ලේසි. අනික ඔය ගූගල් කරල වචන හොයා ගන්න අයටත් හොඳයි.:lol::lol::lol: වචනෙ තේරුම දැනගෙනනෙ සිංහලෙන් හරි වාක්‍යය දාන්න ඕනෙ.
    මොකද කියන්නෙ එන්ටර් ද ගේම්ද. කැමති නං රූල්ස් වලට ඇඩ් කරන්නත් කියමු.

    එතකොට ඔය එක එක අකුරු වලින් ඉවර කරන්න හදන අයටත් පොඩ්ඩක් 10 පාරක් 15 පාරක් විතර එක දිගට හරහට කොර වෙනවා :lol::lol::lol:
    ටෙක්ස්ට් චැට් ත්‍රෙඩ් එකක් කරමු ඉංග්ලිෂ් වර්ඩ්ස් වලින් සංවරව. :cool::cool:

    තේරුම ලෙසටම දැනගෙන වචනෙ දාමු. කියවන එකාටත් තේරුම අනිවාම තේරුම් ගන්න ඕනෙ ඊළඟ වාක්‍යය දාන්න නං/ වාක්‍යයේ තේරුම දැනගන්න නං හරියටම. :cool::cool:

     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Excellent වෑඩක් මචන්!:P එළකිරි!!:cool:
    prosperous කියන්නේ ත්‍රෙඩ් එකේ අයිතිකාරයගෙන් ගුටි නොකෑවොත් හොඳයි :rofl:
     
    Last edited: