වචනෙන්_වචනේ...

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    hi yokel :P
    වීක්එන්ඩ් එකේ යනව කියපු එවුන් මොකටද මේක අස්සේ ලගින්නේ :angry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    hi yokel :P
    වීක්එන්ඩ් එකේ යනව කියපු එවුන් මොකටද මේක අස්සේ ලගින්නේ :angry:

    එහෙනම් මොටයියා අපිට කියලා තියෙන්නේ අමූලික lie.. :P
    නැත නැත..time kill කිරීමට අසල වූ පරිගණකයකින් මදක් ලොග් වුනා පමණි..මෙතැන් මෙතැන් සිට ඔබලාට පුරුදු පරිදි වද දීම ආරම්භ කරමි... :rofl:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නැත නැත..time kill කිරීමට අසල වූ පරිගණකයකින් මදක් ලොග් වුනා පමණි..මෙතැන් මෙතැන් සිට ඔබලාට පුරුදු පරිදි වද දීම ආරම්භ කරමි... :rofl:
    අසල වූ පරිගණකයකින් අනවසරයෙන් ලොග් වූ වරදට සතියක් එලකිරි ඒම තහනන් කරමින් යවනු ලැබූ letter එක ඔබට නොලැබුනේද...:frown: :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    11823369,height=150,width=150,bitch-please.png

    :P:P:P:P:P:P:P:P:P:P:P
    :ROFLMFAO