hi yokel
වීක්එන්ඩ් එකේ යනව කියපු එවුන් මොකටද මේක අස්සේ ලගින්නේ![]()
නැත නැත..time kill කිරීමට අසල වූ පරිගණකයකින් මදක් ලොග් වුනා පමණි..මෙතැන් මෙතැන් සිට ඔබලාට පුරුදු පරිදි වද දීම ආරම්භ කරමි...එහෙනම් මොටයියා අපිට කියලා තියෙන්නේ අමූලික lie..![]()

අසල වූ පරිගණකයකින් අනවසරයෙන් ලොග් වූ වරදට සතියක් එලකිරි ඒම තහනන් කරමින් යවනු ලැබූ letter එක ඔබට නොලැබුනේද...නැත නැත..time kill කිරීමට අසල වූ පරිගණකයකින් මදක් ලොග් වුනා පමණි..මෙතැන් මෙතැන් සිට ඔබලාට පුරුදු පරිදි වද දීම ආරම්භ කරමි...![]()
