වචනෙන්_වචනේ...

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
serious ganna epa bn...:eek::P

නෑ මනුස්සයෝ මම අර Agresha කියන කෙනාට කිව්වෙ එයා අමාරුම වචන දානවා. එකට එකක් දැම්මෙ.:D. Agresha වැඩ්ඩෙක් වගේ. වැඩ්ඩො එක්ක හිටියම හොඳට English පුළුවන් වෙනවලු. Manz Support එකක් දෙයිනෙ. :cool:
Important කියල දැම්මෙ අනිත් අයට. මටත් වැඩිය English බෑ. Try කරනවා හදාගන්න. :P ඒකයි මේක දැකල ආවෙ.
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පූස්;13998641 said:

    eya danne 2.50he wachanane...ubath dapan dictioneryak laga tyagena..:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    btw ohoma english hadanna baa yako...:P
    balapan english movies wadipura....:D

    දවසට දෙකයි බලන්නෙ. අනිත්වා ඔය Supernatural වගේ TV Programs. ඊට වඩා බලන්න අමාරුයි බං.:D
    මට කතා කරගන්න ලියන්න තේරුම් ගන්න පුළුවන් බං. ඒත් වචන ගොඩක් දැනගන්න ආසයි. නොදන්න වචන කොච්චර තියෙනවද?:):yes:
     
    • Like
    Reactions: ela

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පූස්;13998861 said:
    දවසට දෙකයි බලන්නෙ. අනිත්වා ඔය Supernatural වගේ TV Programs. ඊට වඩා බලන්න අමාරුයි බං.:D
    මට කතා කරගන්න ලියන්න තේරුම් ගන්න පුළුවන් බං. ඒත් වචන ගොඩක් දැනගන්න ආසයි. නොදන්න වචන කොච්චර තියෙනවද?:):yes:
    tho dawasata 2k balanawada yako??:shocked:
    sirawata??:shocked: thowa kanna epai:eek: terenawanam echcarai bn..me lankawane..
    habai itin dan mehe inne nam wadipura english hirawechcha gothayo tamai..:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    tho dawasata 2k balanawada yako??:shocked:
    sirawata??:shocked: thowa kanna epai:eek: terenawanam echcarai bn..me lankawane..
    habai itin dan mehe inne nam wadipura english hirawechcha gothayo tamai..:P

    පරණ Love Story බලනව. A Walk to Remember බැලුව ලඟදි ආපහු. ඇඬුන බං ආපහු.:(:sorry: ඒ වගේ Movies තියෙනවනං දීපන්.:yes:
    උඹ මටද අර යට ටික කිව්වෙ. :shocked::D
    කාලෙකට පස්සෙ මේ මම මේ මාසෙ මුල ඉඳල ගෙදර ඉන්නෙ.:D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පූස්;13999226 said:
    පරණ Love Story බලනව. A Walk to Remember බැලුව ලඟදි ආපහු. ඇඬුන බං ආපහු.:(:sorry: ඒ වගේ Movies තියෙනවනං දීපන්.:yes:
    උඹ මටද අර යට ටික කිව්වෙ. :shocked::D
    කාලෙකට පස්සෙ මේ මම මේ මාසෙ මුල ඉඳල ගෙදර ඉන්නෙ.:D
    lol hadda parana ewane...:eek:
    eeeeya.........:P:P:P adanna epa yako...:P:P:Plajjai...:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පූස්;13998297 said:
    News

    To Agresha --- Iguana - Animal
    (Connection Words)
    Important : I always type a word, which has some connection to previous word.
    :yes: iguana කියන්නෙ තලගොයා :rofl:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අන්තිමට කියපු වචනේ serious නිසාත් ගෝතයෙක් නහයෙන් අඬන නිසාත් මම s අකුරෙන් වචනයක් පොස්ට් කරමි..:P:P
    software
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :yes: iguana කියන්නෙ තලගොයා :rofl:
    Error

    iguana
    marine-iguana_779_600x450.jpg

    ~thalagoya..
    monitor-lizard.jpg

    :P:P:P:P
     
    Status
    Not open for further replies.