වචනෙන්_වචනේ...

Status
Not open for further replies.

daaham

Junior member
  • Jan 4, 2011
    36
    5
    8
    Pilliyandala
    wordle1.GIF


    ඔන්න අළුත් Game එකක් පටන් ගන්නවා.


    මෙක හරියට ගීතෙන් ගීතය වගේ. අන්තිමට දාලා තියෙන english word එකේ අන්තිම අකුරෙන් තවත් වචනයක් දාන්නයි තියෙන්නේ. හරිම simple

    Eg : Elakiri කියමු අන්තිමට තියෙන වචනේ. මෙකේ i වලින් තමයි ඉලග වචනය දාන්න ඔනේ.(information)

    තේරැනානේ හැමෝටම. ඔන්න මම පළමු වචනය දැම්මා..

    images
    Oka Hariyana ekak na machan :P
     
    Status
    Not open for further replies.