වචන හොයමු තෑගි දිනමු.. 🎁🎁🎁

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    1677084790875.png
    1677084819506.png

    1677084887215.png
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යාල පොන්නයා
    පොටි හුත්ති
    වලතර
    නුවර ලබ්බ
    මොනිකා
    බයිසිකලය
    රතු පයිය
    කොහෙන්ද බං උඹ මේ වචන ගලපගත්තේ? මේ වචන ප්‍රහේලිකාවේ තිබුණ එක හැබෑව. මම අහන්නේ "යාල පොන්නයා", "පොටි හු*ති" වගේ වචනවල තේරුමක් තියෙනවද බං?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    කොහෙන්ද බං උඹ මේ වචන ගලපගත්තේ? මේ වචන ප්‍රහේලිකාවේ තිබුණ එක හැබෑව. මම අහන්නේ "යාල පොන්නයා", "පොටි හු*ති" වගේ වචනවල තේරුමක් තියෙනවද බං?
    දිවයින පත්තරේ තිබ්බ එකක් දැම්මේ. (නෑ බන් නිකන් එහෙන් මෙහෙන් අකුරු දාද්දි නිකන්ම අකුරු ගැලපිල පොටි, යාල කියන වචන හැදිලා. අර මොනිකා කියල නම් හිතලමයි දැම්මේ. අපේ එහා ගෙදර ඇන්ටිගේ නම. ❤️
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දිවයින පත්තරේ තිබ්බ එකක් දැම්මේ. (නෑ බන් නිකන් එහෙන් මෙහෙන් අකුරු දාද්දි නිකන්ම අකුරු ගැලපිල පොටි, යාල කියන වචන හැදිලා. අර මොනිකා කියල නම් හිතලමයි දැම්මේ. අපේ එහා ගෙදර ඇන්ටිගේ නම. ❤️
    මොනිකා ඇන්ටිගේ වයස කීයද? එයා සින්ගල්ද? සිංගල් නම්, වයස 40ට අඩු නම්, ලස්සන නම් මමත් ඕකේ! (ඇත්තටම 40ට අඩු නම් ඒ ඇන්ටි කෙනෙක් නෙමෙයි, අක්ක කෙනෙක් බං!)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    මොනිකා ඇන්ටිගේ වයස කීයද? එයා සින්ගල්ද? සිංගල් නම්, වයස 40ට අඩු නම්, ලස්සන නම් මමත් ඕකේ! (ඇත්තටම 40ට අඩු නම් ඒ ඇන්ටි කෙනෙක් නෙමෙයි, අක්ක කෙනෙක් බං!)
    බැඳල බන් ළමයිනුත් ඉන්නවා.😁45ක්‌ විතර ඇති. ඒ වුනාට මාර විසේ. 😍
     
    • Sad
    Reactions: RedProMaxxa_2