වචන 10000ක් කියන පින්තුරයක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,525
    10,289
    113
    44
    Living in an Atom
    486241434-28885572844421381-7980226950975116519-n.jpg

    ටැන්සානියාවේ වනනතරයක වසන දිවියෙකු ජීප් රියක බොනට්ටුවට පැන රියදුරා දෙස බලාසිටි අවස්ථාවක් .මෙය සිදුවුයේ දින කීපයකට පෙරය. රියදුරා පළපුරුදු මගපෙන්නනෙකු වූ බැවින් ඔහු දිවියා ගේ ඇස් දෙස නොබලා අහක බලාගෙන සිටියේය. රියදුරා තමාට තර්ජනයක් නොවන බව වටහා ගැනීමෙන් පසු දිවියා ඉවත්ව ගියේය.

    ඔබ වන සතෙකුගේ ඇස් දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය හොත් ඔබ ඔහුට තර්ජනයක් ලෙස දැක ඔබට පහර දෙනු ඇත. වන සතෙකු සෙමින් ඇසිපියගසමින් ඔබ දෙස බල සිටිනම් එය මිත්‍රශීලී ඇඟවීමක් බව කියනු ලැබේ.

    කෙසේ වෙතත් මේ චායරුපය දෙස මම බොහෝ වෙලාවක් ඇසිපිය නොගසා බල සිටියෙමි.

    ------------------------------------------------------------------------------------------------------------------------------------
    අන්තර්ජාලයෙන් උපුටා ගත්තෙමි.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113


    ඌ උඩට නැගල බැහැල මුන් ලියල තියෙන ඒව යකෝ තත්පරයක ෆ්‍රේම් එකට 🤣

    Meke alinta kanna dila purudu wela innawa wage uth purudu welada koheda? 😂😂
     
    • Haha
    Reactions: netnet

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,284
    21,205
    113
    මන් එක පාරක් ඩොකියුමන්ට්‍රි එකක් බැළුවා ඒකෙ නම් කියන්නෙ බෙන්ගාලි කොටියා ඇටෑක් කරන්නෙ අහක බල ඉද්දි කියල. කැළේ ඇථුලෙ මී කඩන්න යන මිනිස්සු ඒක නිසා පිටි පස්සට වෙස් මූනක් බැදන් යන්නෙ. එතකොට පිටිපස්සෙ ඇවිත් ඇටෑක් කරන්නෙත් නෑලු. :yes: :yes: :yes:
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මන් එක පාරක් ඩොකියුමන්ට්‍රි එකක් බැළුවා ඒකෙ නම් කියන්නෙ බෙන්ගාලි කොටියා ඇටෑක් කරන්නෙ අහක බල ඉද්දි කියල. කැළේ ඇථුලෙ මී කඩන්න යන මිනිස්සු ඒක නිසා පිටි පස්සට වෙස් මූනක් බැදන් යන්නෙ. එතකොට පිටිපස්සෙ ඇවිත් ඇටෑක් කරන්නෙත් නෑලු. :yes: :yes: :yes:
    Kalayak giyata passe kotiyata ekath meter wenawa u ita passe wes muna thibbath kanawa.