ටැන්සානියාවේ වනනතරයක වසන දිවියෙකු ජීප් රියක බොනට්ටුවට පැන රියදුරා දෙස බලාසිටි අවස්ථාවක් .මෙය සිදුවුයේ දින කීපයකට පෙරය. රියදුරා පළපුරුදු මගපෙන්නනෙකු වූ බැවින් ඔහු දිවියා ගේ ඇස් දෙස නොබලා අහක බලාගෙන සිටියේය. රියදුරා තමාට තර්ජනයක් නොවන බව වටහා ගැනීමෙන් පසු දිවියා ඉවත්ව ගියේය.
ඔබ වන සතෙකුගේ ඇස් දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය හොත් ඔබ ඔහුට තර්ජනයක් ලෙස දැක ඔබට පහර දෙනු ඇත. වන සතෙකු සෙමින් ඇසිපියගසමින් ඔබ දෙස බල සිටිනම් එය මිත්‍රශීලී ඇඟවීමක් බව කියනු ලැබේ.
කෙසේ වෙතත් මේ චායරුපය දෙස මම බොහෝ වෙලාවක් ඇසිපිය නොගසා බල සිටියෙමි.
------------------------------------------------------------------------------------------------------------------------------------
අන්තර්ජාලයෙන් උපුටා ගත්තෙමි.